• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පැය දෙකයි කොල්ලා එළියේ…

ගිනි අවියක් එක්ක අත්අඩංගුවට ගත් කජ්ජාගේ පුතා පැය දෙකෙන් එළියේද? ෆේස්බුක් සටහනෙන් අලුත් කතාවක්!

14 October 2026
in දේශීය, පුවත්
පැය දෙකයි කොල්ලා එළියේ…
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය වසරේ වෙඩි ප්‍රහාරයකින් මියගිය මිද්දෙණියේ ‘කජ්ජා’ නමැත්තාගේ පුත්‍රයා විදේශයක නිෂ්පාදිත බෝල්ට් ඇක්ෂන් වර්ගයේ බෝර 12 ගිනි අවියක් සමඟ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් වීරකැටිය, යග්ගස්මුල්ල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් මත ඔක්තෝබර් 12 වැනිදා මෙම වැටලීම සිදු කර ඇති අතර, සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වීරකැටිය පොලිසියට භාරදී තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
කෙසේ වෙතත්, අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන පැය දෙකක් ඇතුළත ඔහු නැවත මුදාහැර ඇති බවට කජ්ජාගේ පුතා ෆේස්බුක් සටහනක් තබමින් “පැය දෙකයි කොල්ල එලියෙ” යන්න සටහන් කර ඇත. මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් සහ විවිධ අදහස් පැතිර යමින් පවතී.
Post Views: 4
Previous Post

OpenAI කාර්යාලයේ කාමරයක හඬ පටිගත කිරීමේ උපකරණයක් හොර රහසේ සවි කරලා…

Next Post

හම්බන්තොට රෝහලේ ලොකු වෙනසක්; පිළිකා ප්‍රතිකාරයටත් නවීන යන්ත්‍ර..

Editor TTV News

Editor TTV News

Next Post
හම්බන්තොට රෝහලේ ලොකු වෙනසක්; පිළිකා ප්‍රතිකාරයටත් නවීන යන්ත්‍ර..

හම්බන්තොට රෝහලේ ලොකු වෙනසක්; පිළිකා ප්‍රතිකාරයටත් නවීන යන්ත්‍ර..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පෙනහළු පිළිකා සැත්කමෙන් පසු 14 වැනි ලියෝ පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව යයි!

පෙනහළු පිළිකා සැත්කමෙන් පසු 14 වැනි ලියෝ පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව යයි!

17 October 2026
ධාවනය වූ බස් රථයක වහළ කඩාගෙන වැටෙයි

ධාවනය වූ බස් රථයක වහළ කඩාගෙන වැටෙයි

17 October 2026
සබරගමුව, මධ්‍යම සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

සබරගමුව, මධ්‍යම සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

17 October 2026
භික්ෂූ සත්‍යග්‍රහයට පහර දීමක්..?

භික්ෂූ සත්‍යග්‍රහයට පහර දීමක්..?

17 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට  විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

16 October 2026
අද රන් මිල ගණන් මෙන්න!

අද රන් මිල ගණන් මෙන්න!

16 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved