• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුම්කොළවලින් නිදහස් පරපුරක්

දුම්කොළවලට තිත තියන්න දිස්ත්‍රික්ක 25ක තරුණ තරුණියෝ කොළඹ වටකරයි

14 October 2026
in දේශීය, පුවත්
දුම්කොළවලින් නිදහස් පරපුරක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
“දුම්කොළවලින් නිදහස් පරපුරක්” (Tobacco-Free Generation) ප්‍රතිපත්තිය කඩිනමින් නීතියක් බවට පත් කරන ලෙස ඉල්ලා දිවයිනේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් තරුණ තරුණියෝ 2026 ඔක්තෝබර් 12 වැනිදා කොළඹදී එක්රැස් වූහ.
Youth Action Network Sri Lanka (YAN Sri Lanka) විසින් සංවිධානය කළ මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ මෙරට අනාගත පරපුර දුම්කොළ භාවිතයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා තරුණ හඬ ශක්තිමත් කිරීමයි.
මෙහිදී “දුම්කොළවලින් නිදහස් පරපුරක්” ප්‍රතිපත්තිය කඩිනමින් සම්මත කර නීතියක් බවට පත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
2024 වසරේදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් මෙම ප්‍රතිපත්තිය මෙරටට හඳුන්වා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබුණි. යෝජිත ප්‍රතිපත්තිය අනුව, 2010 වසරේදී හෝ ඉන් පසුව උපත ලැබූ පුද්ගලයන්ට දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම තහනම් කිරීම අපේක්ෂා කෙරේ.
මෙම යෝජනාව 2025 වසරේදී යළිත් ඉදිරිපත් කර ඇති අතර, 2026 අප්‍රේල් මාසයේදී දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් ද සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
තරුණ පරපුර දුම්කොළ කර්මාන්තයේ බලපෑම්වලින් ආරක්ෂා කර ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න අනාගත පරපුරක් බිහි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා නීතිමය වෙනස්කම් සිදු කරන ලෙස මෙම වැඩසටහන හරහා අවධාරණය කර ඇත.
Post Views: 3
Previous Post

අස්වැසුම හිමි ඔයාට අද සුබම සුබ දවසක්!

Next Post

අද ලංකාවටම හෙණ ගහනවා

Editor TTV News

Editor TTV News

Next Post
අද ලංකාවටම හෙණ ගහනවා

අද ලංකාවටම හෙණ ගහනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නිල්වලා ගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කට දීර්ඝ කෙරේ

නිල්වලා ගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කට දීර්ඝ කෙරේ

16 October 2026
මෙරටට අවශ්‍ය තාර තොග යුරෝපයෙන් සහ චීනයෙන් ලබා ගැනීමට පියවර

මෙරටට අවශ්‍ය තාර තොග යුරෝපයෙන් සහ චීනයෙන් ලබා ගැනීමට පියවර

16 October 2026
ශ්‍රී ලංකාවෙන් රෝමයේ FAO කෞතුකාගාරයට සාම්ප්‍රදායික වෙස්මුහුණු තිළිණ කෙරේ

ශ්‍රී ලංකාවෙන් රෝමයේ FAO කෞතුකාගාරයට සාම්ප්‍රදායික වෙස්මුහුණු තිළිණ කෙරේ

16 October 2026
රෝගාතුරුව සිටි කාවන්තිස්ස හස්තිරාජයා මියයයි

රෝගාතුරුව සිටි කාවන්තිස්ස හස්තිරාජයා මියයයි

16 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට  විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

16 October 2026
අද රන් මිල ගණන් මෙන්න!

අද රන් මිල ගණන් මෙන්න!

16 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved