• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ටූපැක් ෂකූර් ඝාතනයට වරදකරු වූ ඩුවේන් ඩේවිස්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

14 October 2026
in පුවත්, විදෙස්
ටූපැක් ෂකූර් ඝාතනයට වරදකරු වූ ඩුවේන් ඩේවිස්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
1996 වසරේදී අමෙරිකාවේ ලාස් වේගාස්හිදී සිදුවූ ජනප්‍රිය රැප් ගායක ටූපැක් ෂකූර්ගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ හිටපු අපරාධ කල්ලි නායක ඩුවේන් ඩේවිස්ට වසර 40ක සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
63 හැවිරිදි ඩේවිස් පසුගිය අගෝස්තු මාසයේදී පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනාවට ජූරි සභාවක් විසින් වරදකරු කරනු ලැබීය. ඒ අනුව, මිනීමැරුම සම්බන්ධයෙන් වසර 20ක සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් සහ මාරාන්තික ආයුධයක් භාවිත කිරීම සම්බන්ධයෙන් තවත් වසර 20ක සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ඔහුට නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
1996 සැප්තැම්බර් 7 වැනිදා ලාස් වේගාස්හි MGM Grand කැසිනෝ ශාලාවේදී ඩේවිස්ගේ බෑණාට ටූපැක් සහ ඔහුගේ පිරිස පහරදීමෙන් පසු පළිගැනීමේ අරමුණින් ඝාතනය සැලසුම් කළ බව නඩු විභාගයේදී අනාවරණය වී තිබේ.
එදින රාත්‍රියේ ටූපැක් ගමන් කළ මෝටර් රථය අසලට සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා ඇති අතර, එහිදී ඔහුට වෙඩි ප්‍රහාර හතරක් එල්ල වී ඇත. දින හයකට පසු ඔහු රෝහලේදී මියගොස් තිබේ.
කෙසේ වෙතත්, ටූපැක්ට මාරාන්තික වෙඩි ප්‍රහාර එල්ල කළ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැත. ඩේවිස්ට සෘජුවම වෙඩි තැබීම සිදුකළ බවට චෝදනා එල්ල වී නොතිබුණද, ඝාතනයට සම්බන්ධ වූ පුද්ගලයෙකු ලෙස ඔහු මිනීමැරුම් චෝදනාවට වරදකරු කර තිබේ.
වසර ගණනාවක් නොවිසඳී පැවති මෙම ඝාතනය සම්බන්ධයෙන් ඩේවිස් 2023 වසරේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු මාධ්‍ය හමුවලදී කළ ප්‍රකාශ, Compton Street Legend කෘතියේ සඳහන් කරුණු සහ විමර්ශකයන් සමඟ පැවැත්වූ රහසිගත සාකච්ඡාවල පටිගත කිරීම්ද නඩුවේදී සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබේ.
අධිකරණයේදී අවසන් වරට අදහස් දැක්වූ ඩේවිස්, මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර ඇත. ඔහුගේ නීතිඥවරයාද අභියාචනයක් ඉදිරිපත් කරන බව සඳහන් කර තිබේ.
මේ අතර, අධිකරණයේදී සංවේදී ප්‍රකාශයක් කළ ටූපැක්ගේ සහෝදරිය සෙකියිවා ෂකූර් සඳහන් කර ඇත්තේ ඔවුන්ගේ මව ටූපැක්ව මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස ඇතිදැඩි කළ බවත්, ලෝකය යහපත් අතට වෙනස් කිරීමට ඔහුට හැකි බවට විශ්වාසයක් ඔහු තුළ ඇති කළ බවත්ය.
1990 දශකයේ රැප් සංගීත ක්ෂේත්‍රයේ වඩාත්ම බලපෑම් සහගත කලාකරුවෙකු වූ ටූපැක් ෂකූර්ගේ ඝාතනය, එවකට අමෙරිකාවේ නැගෙනහිර හා බටහිර වෙරළබඩ රැප් කණ්ඩායම් අතර පැවති ගැටුම් තවදුරටත් උත්සන්න කිරීමටද බලපා තිබේ.
Post Views: 3
Previous Post

වෙළෙඳපොළේ ගෑස් හිඟයක් නැහැ

Next Post

දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුම්වලින් පුද්ගලයන් 26,195ක් පරීක්ෂාවෙන් 409ක් සැකපිට අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහි සතොස නඩුව ඔක්තෝබර් 28 දක්වා කල් යයි

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහි සතොස නඩුව ඔක්තෝබර් 28 දක්වා කල් යයි

14 October 2026
දිට්වා ආපදාවෙන් හානි වූ බදුලු ඔය වාරි ව්‍යාපාරය රු. මිලියන 350කින් යළි ගොඩනැඟේ

දිට්වා ආපදාවෙන් හානි වූ බදුලු ඔය වාරි ව්‍යාපාරය රු. මිලියන 350කින් යළි ගොඩනැඟේ

14 October 2026
භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන්ගේ බන්ධනාගාර නීති ඇතුළත් වාර්තාව ජනපති ලේකම්ට භාරදෙයි

භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන්ගේ බන්ධනාගාර නීති ඇතුළත් වාර්තාව ජනපති ලේකම්ට භාරදෙයි

14 October 2026
දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුම්වලින් පුද්ගලයන් 26,195ක් පරීක්ෂාවෙන් 409ක් සැකපිට අත්අඩංගුවට

දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුම්වලින් පුද්ගලයන් 26,195ක් පරීක්ෂාවෙන් 409ක් සැකපිට අත්අඩංගුවට

14 October 2026

Recent News

ඉතියෝපියානු හමුදා  එරිත්‍රියා දේශසීමාවේ නගරයකට  ඇතුළු වෙයි

ඉතියෝපියානු හමුදා එරිත්‍රියා දේශසීමාවේ නගරයකට ඇතුළු වෙයි

13 October 2026
චාමර සම්පත්ට එරෙහි  තවත් අල්ලස් නඩුවක්  විභාගයට

චාමර සම්පත්ට එරෙහි තවත් අල්ලස් නඩුවක් විභාගයට

13 October 2026
සෞදි අරාබියට යන  ශ්‍රී ලාංකිකයන්ට  විශේෂ දැනුම්දීමක්

සෞදි අරාබියට යන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

13 October 2026
යේමනයේ හූති ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 9ක්…..

යේමනයේ හූති ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 9ක්…..

13 October 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉතියෝපියානු හමුදා  එරිත්‍රියා දේශසීමාවේ නගරයකට  ඇතුළු වෙයි

ඉතියෝපියානු හමුදා එරිත්‍රියා දේශසීමාවේ නගරයකට ඇතුළු වෙයි

13 October 2026
චාමර සම්පත්ට එරෙහි  තවත් අල්ලස් නඩුවක්  විභාගයට

චාමර සම්පත්ට එරෙහි තවත් අල්ලස් නඩුවක් විභාගයට

13 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved