• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටවල් 300කට ආසන්න පිරිසක් එක්වන UCN Global 2026 ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන සමුළුව කොළඹදී ඇරඹෙයි

14 October 2026
in දේශීය, පුවත්
රටවල් 300කට ආසන්න පිරිසක් එක්වන UCN Global 2026 ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන සමුළුව කොළඹදී ඇරඹෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්, සමාගම් නියෝජිතයන් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් එක්වන UCN Global 2026 සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ආරම්භ වී තිබේ.
කොළඹ Cinnamon Life at City of Dreams පරිශ්‍රයේ පැවැත්වෙන මෙම සමුළුව ඔක්තෝබර් 16 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. UConnect Worldwide (UCN) ජාත්‍යන්තර ව්‍යාපාරික ජාලය විසින් සංවිධානය කර ඇති මෙම අවස්ථාවට දෙස් විදෙස් නියෝජිතයන් 300කට ආසන්න පිරිසක් සහභාගී වෙති.
සමුළුව තුළින් ක්ෂේත්‍රයේ නියෝජිතයන්ට මුහුණට මුහුණ ව්‍යාපාරික සාකච්ඡා පැවැත්වීමට, ජාලගත සබඳතා වර්ධනය කර ගැනීමට සහ නව ව්‍යාපාරික සහයෝගිතා ගොඩනඟා ගැනීමට අවස්ථාව සැලසේ.
මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් කොළඹ වරාය ආශ්‍රිත භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් සේවා සඳහා ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කර ගැනීමටත්, ශ්‍රී ලාංකික සමාගම්වලට විදේශීය ව්‍යාපාරික හවුල්කරුවන් හඳුනා ගැනීමටත් අවස්ථාව උදා වන බව සංවිධායකයෝ පෙන්වා දෙති.
සමුළුව අමතමින් UConnect Worldwide ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩෲ ස්මිතර්ස්ට් මහතා සඳහන් කළේ, විදේශීය නියෝජිතයන්ගේ පැමිණීම හරහා හෝටල්, ප්‍රවාහන සහ අනෙකුත් සේවාවන් සඳහා ඉල්ලුම ඉහළ යාමට මෙන්ම ජාත්‍යන්තර ව්‍යාපාරික හමුවීම් සඳහා සුදුසු ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමටද දායකත්වයක් ලැබෙන බවයි.
අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර ව්‍යාපාරිකයන් සමඟ සබඳතා වර්ධනය කර ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රය සමඟ සම්බන්ධතා පුළුල් කර ගැනීමට අවස්ථාව සැලසෙන බවයි.
මෙම අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, අමාත්‍යාංශ ලේකම් ඩබ්. ඩබ්. එස්. මංගල මහතා ඇතුළු ආරාධිතයන් රැසක් එක්ව සිටියහ.
Post Views: 4
Previous Post

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙනා කුඩු සළිඳුගේ ගෝලයෙකු වන පියුමා ඔක්තෝබර් 28 දක්වා යළි රිමාන්ඩ්

Next Post

ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කිරීම නිසා රඳවා සිටි ඉන්දීය ධීවරයන් දෙදෙනෙකු නිදහස් කර යළි ඉන්දියාවට යවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පෙනහළු පිළිකා සැත්කමෙන් පසු 14 වැනි ලියෝ පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව යයි!

පෙනහළු පිළිකා සැත්කමෙන් පසු 14 වැනි ලියෝ පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව යයි!

17 October 2026
ධාවනය වූ බස් රථයක වහළ කඩාගෙන වැටෙයි

ධාවනය වූ බස් රථයක වහළ කඩාගෙන වැටෙයි

17 October 2026
සබරගමුව, මධ්‍යම සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

සබරගමුව, මධ්‍යම සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

17 October 2026
භික්ෂූ සත්‍යග්‍රහයට පහර දීමක්..?

භික්ෂූ සත්‍යග්‍රහයට පහර දීමක්..?

17 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අග්බෝ ඇතා සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව…

අග්බෝ ඇතා සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව…

18 October 2026
පවන් සහ ජනිත්ගෙන් පස්වැනි කඩුල්ලට ලකුණු 122ක වටිනා සබඳතාවයක්!

පවන් සහ ජනිත්ගෙන් පස්වැනි කඩුල්ලට ලකුණු 122ක වටිනා සබඳතාවයක්!

18 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved