• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජය කළ යුත්තේ සිවුරු ගැලවීම නොව බුදුදහම රැකීමයි…

අස්සජි තිස්ස හිමි හමුවී සජිත් කියයි!

14 October 2026
in දේශීය, පුවත්
රජය කළ යුත්තේ සිවුරු ගැලවීම නොව බුදුදහම රැකීමයි…
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
රජය විසින් භික්ෂූන් වහන්සේගේ චීවරයට සිදු කළ බව කියන අගෞරවය සමස්ත සම්බුද්ධ ශාසනයටම කළ නිග්‍රහයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. රජය කළ යුත්තේ භික්ෂූන් වහන්සේගේ සිවුරු ඉවත් කිරීම නොව බුදුදහම ප්‍රවර්ධනය කිරීම බවද ඔහු සඳහන් කරයි.
කොළඹ 14, ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේදී අමරපුර මහා නිකායේ මහනායක අතිපූජ්‍ය මාදම්පාගම අස්සජී තිස්ස මහනායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබාදීම, එය ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම රජයේ වගකීමක් බවත්, ඒ සමඟම සෙසු ආගම් සහ සංස්කෘතීන් ද ආරක්ෂා කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දී ඇත.
චීවරය බෞද්ධ ජනතාවගේ ආගමික විශ්වාසය හා බැඳුණු සංකේතයක් බැවින්, ආගමික නායකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නීතිමය හා තාක්ෂණික කරුණු පමණක් නොව ආගමික සංවේදීතාව ද සැලකිල්ලට ගත යුතු බව ඔහු සඳහන් කර තිබේ. අධිකරණ තීන්දු අභියෝගයට ලක් නොකරන නමුත් භික්ෂූන් වහන්සේගේ චීවරයට අත තැබීම වැරදි ක්‍රියාවක් බවද විපක්ෂ නායකවරයා අවධාරණය කර ඇත.
මේ අතර, අමරපුර මහා නිකායේ මහනායක අතිපූජ්‍ය මාදම්පාගම අස්සජී තිස්ස මහනායක හිමියන් සඳහන් කර ඇත්තේ භික්ෂූන් වහන්සේ නමකගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් මහනායක හිමිනමකට වුවද තනිවම තීරණයක් ගත නොහැකි බවයි. කාරක සංඝ සභාව රැස් කර විමර්ශනය කිරීමෙන් අනතුරුව ගන්නා තීරණයක් මත පමණක් භික්ෂූත්වය අහෝසි කළ හැකි බවද උන්වහන්සේ පැහැදිලි කර තිබේ.
Post Views: 3
Previous Post

ගින්නෙන් විනාශ වූ නිවාස බලන්න ගිය කොළඹ පුරපතිට පීඩාවට පත් ජනතාවගෙන් විරෝධය

Next Post

හූති කැරලිකරුවන් සෞදි අරාබියේ ඇරැම්කෝ සමාගමේ මූලස්ථාන සංකීර්ණයේ ගොඩනැගිල්ලකට මිසයිල ප්‍රහාරයක් එල්ල කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පෙනහළු පිළිකා සැත්කමෙන් පසු 14 වැනි ලියෝ පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව යයි!

පෙනහළු පිළිකා සැත්කමෙන් පසු 14 වැනි ලියෝ පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව යයි!

17 October 2026
ධාවනය වූ බස් රථයක වහළ කඩාගෙන වැටෙයි

ධාවනය වූ බස් රථයක වහළ කඩාගෙන වැටෙයි

17 October 2026
සබරගමුව, මධ්‍යම සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

සබරගමුව, මධ්‍යම සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

17 October 2026
භික්ෂූ සත්‍යග්‍රහයට පහර දීමක්..?

භික්ෂූ සත්‍යග්‍රහයට පහර දීමක්..?

17 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට  විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

16 October 2026
අද රන් මිල ගණන් මෙන්න!

අද රන් මිල ගණන් මෙන්න!

16 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved