මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ, ජනාධිපතිවරයා ගමන් කරන ගුවන් යානයට මිසයිල ප්රහාරයක් එල්ල කළහොත් රටේ පාලනය වෙනස් කොට රටේ ප්රශ්න අවසන් කළ හැකි බව ප්රගීත් එක්නැලිගොඩ තමන් සමඟ පැවසූ බව හිටපු එල්ටීටීඊ සංවිධාන සාමාජිකයෙකු වූ මුරලි නමැත්තා අද (16) අධිකරණයේදී අනාවරණය කළේය.
ප්රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළ බවට වන චෝදනාවට අදාළ නඩුව කොළඹ ත්රිපුද්ගල මහාධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදී ඔහු මෙම ප්රකාශය කර ඇත.
අපගේ සියලුම සමාජ මාධ්ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















