• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තංගල්ල රෝහලට රුපියල් බිලියන 3.09ක වියදමින් මහල් 9ක ශල්‍ය වාට්ටු සංකීර්ණයක්!

17 October 2026
in දේශීය, පුවත්
තංගල්ල රෝහලට රුපියල් බිලියන 3.09ක වියදමින් මහල් 9ක ශල්‍ය වාට්ටු සංකීර්ණයක්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා පුළුල් කිරීමේ අරමුණින් තංගල්ල මූලික රෝහලේ මහල් නවයකින් සමන්විත ශල්‍ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3.09කි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2026 වසර අවසානය වනවිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි. අදියර හතරක් යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පසුගිය 14 වැනිදා තංගල්ල මූලික රෝහලේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකදී මෙම සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කර තිබේ.
රෝහලේ ඉඩකඩ සීමාවන්ට විසඳුම් ලබාදීම සහ රෝගී සත්කාර සේවා වැඩිදියුණු කිරීම සඳහා මහල් පහකින් යුත් වෛද්‍ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම පිළිබඳවද එහිදී අවධානය යොමු වී ඇත. ඊට අමතරව, රෝහලට සීටී ස්කෑන් යන්ත්‍රයක් ඇතුළු නවීන වෛද්‍ය උපකරණ ලබාදීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
ඇඳන් 339ක ධාරිතාවක් සහිත තංගල්ල මූලික රෝහල හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන රජයේ සෞඛ්‍ය සේවා ආයතනයකි. රෝහලේ කාර්ය මණ්ඩල හිඟය, ගිලන් රථ පහසුකම් සහ දෛනික සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය අනෙකුත් සම්පත් පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබේ.
අදාළ සංවර්ධන ව්‍යාපෘති පළාත් සභාව සමඟ සම්බන්ධීකරණයෙන් මධ්‍යම රජයේ මූල්‍ය සහාය ඇතිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.
Post Views: 7
Previous Post

ලංකාවේ ජනතාවගෙන් 24%ක් දිළිඳුකමෙන් පීඩා විදිද්දී ජාත්‍යන්තර දිළිඳුකම පිටුදැකීමේ දිනය අදයි!

Next Post

නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ 46 හැවිරිදි සැකකරු බඩෝවිටදි අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ 46 හැවිරිදි සැකකරු බඩෝවිටදි අත්අඩංගුවට

නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ 46 හැවිරිදි සැකකරු බඩෝවිටදි අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පෙනහළු පිළිකා සැත්කමෙන් පසු 14 වැනි ලියෝ පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව යයි!

පෙනහළු පිළිකා සැත්කමෙන් පසු 14 වැනි ලියෝ පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව යයි!

17 October 2026
ධාවනය වූ බස් රථයක වහළ කඩාගෙන වැටෙයි

ධාවනය වූ බස් රථයක වහළ කඩාගෙන වැටෙයි

17 October 2026
සබරගමුව, මධ්‍යම සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

සබරගමුව, මධ්‍යම සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

17 October 2026
භික්ෂූ සත්‍යග්‍රහයට පහර දීමක්..?

භික්ෂූ සත්‍යග්‍රහයට පහර දීමක්..?

17 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට  විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

16 October 2026
අද රන් මිල ගණන් මෙන්න!

අද රන් මිල ගණන් මෙන්න!

16 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved