පරාටා, බිත්තර රොටි ඇතුළු කෙටි ආහාරවල මිල අද (21) මධ්යම රාත්රියේ සිට රුපියල් 5කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.
තිරිඟු පිටි මිල ඉහළ යාම හේතුවෙන් මෙම මිල සංශෝධනය සිදු කිරීමට තීරණය කළ බව එම සංගමය සඳහන් කරයි.
Post Views: 4