රැකියා නොමැති උපාධිධාරීන් 80,000ක පමණ පිරිසක් තවමත් රැකියා අපේක්ෂාවෙන් සිටින බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කර තිබේ.
උපාධිධාරීන් මුහුණ දී සිටින රැකියා ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙම කරුණු ඉදිරිපත් කර ඇත.
Post Views: 4