ගොවි ජනතාව මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුජීව සේනසිංහ මහතා ආණ්ඩුව විවේචනය කර තිබේ.
කන්න දෙකක අස්වැන්න පවා විකුණා ගැනීමට නොහැකි තත්ත්වයකට ගොවීන් පත්ව ඇති බව පෙන්වා දුන් ඔහු, “ගොවියෝ කම්මුතුයි.. කන්න දෙකක් විකුණගන්න බෑ..” යනුවෙන් ප්රකාශ කළේය.
ගොවි ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු කරමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.














