• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විහාරමහාදේවි උද්‍යානයේදී පිහි දෙකක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයාට ඇප

22 October 2026
in දේශීය, පුවත්
විහාරමහාදේවි උද්‍යානයේදී  පිහි දෙකක් සමඟ  අත්අඩංගුවට ගත් පුද්ගලයාට  ඇප
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ විරෝධතා භූමියේදී පිහි දෙකක් සමඟ අත්අඩංගුවට ගත් 58 හැවිරිදි පුද්ගලයෙකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය උපුටා දක්වමින් ගගන පුවත් සේවය වාර්තා කරන්නේ, සැකකරු අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදාහැර ඇති බවයි.
පසුගිය 21 වැනිදා රාත්‍රියේ කුරුඳුවත්ත පොලිස් වසමට අයත් විරෝධතා භූමියේදී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරු පරීක්ෂා කිරීමේදී අදාළ පිහි සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු දින කිහිපයක සිට විරෝධතා පාගමන සමඟ සම්බන්ධ වී සිටි අයෙකු බවට විමර්ශනවලදී හෙළි වී ඇතැයි ද වාර්තාවේ දැක්වේ. ඔහු කිසියම් අපරාධයක් සිදු කිරීමේ අරමුණින් එම ස්ථානයේ රැඳී සිටියේද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.
නඩුව නොවැම්බර් 30 වැනිදා යළි කැඳවීමට නියමිතය.
Post Views: 7
Previous Post

රාජකාරියට එහා ගිය මනුස්සකම පෙන්වූ පොලිස් නිලධාරියා…..

Next Post

හදිසි නීතියෙන් බැටකෑ ජවිපෙට මර්දනකාරී පනත් ගෙන ඒම තේරුම් ගන්න බැහැ!

Editor TTV News

Editor TTV News

Next Post
හදිසි නීතියෙන් බැටකෑ ජවිපෙට මර්දනකාරී පනත් ගෙන ඒම තේරුම් ගන්න බැහැ!

හදිසි නීතියෙන් බැටකෑ ජවිපෙට මර්දනකාරී පනත් ගෙන ඒම තේරුම් ගන්න බැහැ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

25 October 2026
කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

25 October 2026
අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

25 October 2026
අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

25 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

25 October 2026
කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

25 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved