දැනට සිදුකෙරෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිස්සකුට්ටිආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණ තිබේ.
අදාළ විමර්ශනයට සම්බන්ධ තොරතුරු ලබාගැනීම සහ ප්රකාශ සටහන් කරගැනීම සඳහා ඔහු මෙලෙස CIDය හමුවේ පෙනී සිට ඇති බව වාර්තා වේ.
Post Views: 1