• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඥානසාර හිමි නිදහස් කරන්නැයි සත්‍යග්‍රහයේ නිරත හිමිවරු අද උසාවියට එයි!

23 October 2026
in දේශීය, පුවත්
ඥානසාර හිමි නිදහස් කරන්නැයි සත්‍යග්‍රහයේ නිරත හිමිවරු අද උසාවියට එයි!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහයක නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අද (23) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියහ.
ඒ අතර පූජ්‍ය උලපනේ සුමංගල හිමි, පූජ්‍ය බලංගොඩ කස්සප හිමි, මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ කිහිපනමක්ද සිටියහ.
විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට බුදු පිළිමය අසල පරිශ්‍රය ඇතුළු ස්ථාන කිහිපයක සහ මාර්ග කිහිපයක අඛණ්ඩව රැඳී සිටීමෙන් වළකින ලෙස අධිකරණය නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් මෝසමක් මගින් කරුණු වාර්තා කිරීම සඳහා ඔවුන් අධිකරණයට පැමිණි බව වාර්තා වේ.
කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් විසින් අදාළ අධිකරණ නියෝගය සත්‍යග්‍රහයේ නිරත පිරිසට ඊයේ (22) පස්වරුවේ භාරදී තිබුණි. එහෙත් එම පිරිස තවදුරටත් උද්‍යාන පරිශ්‍රයේ රැඳී සිටින බව වාර්තා වේ.
Post Views: 1
Previous Post

කොළඹ ක්ෂය රෝග ව්‍යාප්තියට අධික ජන ඝනත්වයත් හේතුවක්

Next Post

කුඩා Food Truck එකකින් ඇරඹි Street Burger ගමනට දැන් වසර 10යි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

තරුණයන්ට සංස්කෘතික වටිනාකම් යල්පැනගිය දේවල් බවට පත්වෙලා!

22 October 2026
තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට නිසි ආරක්ෂාවක්වත් නෑ! රජයෙන් කිසිම දෙයක් නෑ!

අපේ කටවල් වහන්න එන්න එපා! එයාලට ඕන විදියට  මම ප්‍රශ්න අහන්නේ නෑ…

එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ඉතිහාසගත ජයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තරුණයන්ට සංස්කෘතික වටිනාකම් යල්පැනගිය දේවල් බවට පත්වෙලා!

තරුණයන්ට සංස්කෘතික වටිනාකම් යල්පැනගිය දේවල් බවට පත්වෙලා!

22 October 2026
තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට නිසි ආරක්ෂාවක්වත් නෑ! රජයෙන් කිසිම දෙයක් නෑ!

තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට නිසි ආරක්ෂාවක්වත් නෑ! රජයෙන් කිසිම දෙයක් නෑ!

22 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved