• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය වෙබ් අඩවිවල PHP පද්ධතියේ ලොකු අවුල් නිසා බරපතළ සයිබර් අවදානමක්!

24 October 2026
in දේශීය, පුවත්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
PHP මෘදුකාංගය භාවිතයෙන් සංවර්ධනය කර ඇති වෙබ් අඩවි සහ වෙබ් යෙදුම්වල හඳුනාගෙන ඇති බරපතළ ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ.
අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පළාත් සභා, කොමිෂන් සභා, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සමාගම් වෙත නිකුත් කළ චක්‍රලේඛයක් මඟින් මෙම උපදෙස් ලබාදී ඇත. අදාළ ආරක්ෂක දුර්වලතා හේතුවෙන් අනවසර ප්‍රවේශයන්, දත්ත සොරකම් සහ පද්ධති ක්‍රියාකාරිත්වයට බාධා ඇතිවීමේ අවදානමක් පවතින බව ද එහි සඳහන් වේ.
අමාත්‍යාංශ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතාගේ අත්සනින් නිකුත් කළ MODE/2026/03 අංක දරන චක්‍රලේඛයේ CVE-2026-109618 සහ CVE-2026-109619 යන ආරක්ෂක දුර්වලතා දෙකක් පිළිබඳව සඳහන් කර තිබේ.
ඒ අනුව, PHP භාවිත කරන සියලු පද්ධති සහ වෙබ් යෙදුම් හඳුනාගෙන ඒවායේ මෘදුකාංග අනුවාද පරීක්ෂා කර අදාළ ආරක්ෂක යාවත්කාලීන කිරීම් වහාම ස්ථාපනය කරන ලෙස රාජ්‍ය ආයතනවලට උපදෙස් දී ඇත. සැකසහිත ක්‍රියාකාරකම් හඳුනාගැනීම සඳහා පද්ධති වාර්තා පරීක්ෂා කරන ලෙසත්, වහාම යාවත්කාලීන කළ නොහැකි ඉහළ අවදානම් සහිත පද්ධතිවල අන්තර්ජාල ප්‍රවේශය සීමා කරන ලෙසත් දැනුම් දී තිබේ.
මෙම ආරක්ෂක දුර්වලතා හඳුනාගැනීම සඳහා GovTech Sri Lanka ආයතනය විසින් මෙවලමක් සකස් කර ඇති අතර, එය www.govtech.lk/cvesecure වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය. තාක්ෂණික සහාය සඳහා ශ්‍රී ලංකා CERT ආයතනය සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන ලෙස ද උපදෙස් ලබාදී ඇත.
රාජ්‍ය ඩිජිටල් යටිතල පහසුකම්වලට ඇතිවිය හැකි සයිබර් ආරක්ෂණ අවදානම් අවම කිරීම සඳහා මෙම වැළැක්වීමේ පියවර කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අමාත්‍යාංශය අවධාරණය කර තිබේ.
Post Views: 4
Previous Post

කිරි ගොවීන්ගේ ප්‍රශ්න විසඳන්න ලාල් කාන්ත කොටගලට යයි!

Next Post

කතානායකට එරෙහි විශ්වාසභංගය න්‍යාය පුස්තකයෙන් ඉවතට

Editor TTV News

Editor TTV News

Next Post

කතානායකට එරෙහි විශ්වාසභංගය න්‍යාය පුස්තකයෙන් ඉවතට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

25 October 2026
කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

25 October 2026
අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

25 October 2026
අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

25 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

25 October 2026
කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

25 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved