• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකා චීන රබර් සහල් ගිවිසුමට මඟ පෑදූ සේනානායක පවුල මුණගැසෙන්න චීන තානාපති යයි!

24 October 2026
in දේශීය, පුවත්
ලංකා චීන රබර් සහල් ගිවිසුමට මඟ පෑදූ සේනානායක පවුල මුණගැසෙන්න චීන තානාපති යයි!
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වේයි හුවාෂියැං මහතා, 1952 වසරේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් තැබුණු ඓතිහාසික රබර් සහ සහල් ගිවිසුම වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ හිටපු වෙළෙඳ හා වාණිජ අමාත්‍ය ආර්.ජී. සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයන් හමුවී තිබේ.
මෙම හමුවේදී තානාපතිවරයා සඳහන් කර ඇත්තේ චීනය තම ඓතිහාසික මිතුරන් කිසිදා අමතක නොකරන බවයි. දෙරට අතර පැවැති දීර්ඝකාලීන රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අගය කළ තානාපතිවරයා, එම ඓතිහාසික මිත්‍රත්වය තවදුරටත් ආරක්ෂා කරමින් අනාගත පරම්පරාව වෙත දායාද කිරීමට චීනය කැපවී සිටින බව වැඩිදුරටත් පැවසීය.
Post Views: 4
Previous Post

ශ්‍රී ලංකා චීන විශේෂිත නිෂ්පාදන ප්‍රවර්ධන සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වෙයි

Next Post

නූතන තාක්ෂණයෙන් හෙබි මිනින්දෝරු සේවයක් වෙනුවෙන් පහසුකම් දෙන්න සූදානම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

25 October 2026
කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

25 October 2026
කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

25 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved