• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා චීන විශේෂිත නිෂ්පාදන ප්‍රවර්ධන සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වෙයි

24 October 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා චීන විශේෂිත නිෂ්පාදන ප්‍රවර්ධන සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වෙයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව සහ චීනයේ යුන්නාන් ප්‍රාන්ත වාණිජ දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ “ශ්‍රී ලංකා සහ යුන්නාන් ප්‍රාන්ත විශේෂිත නිෂ්පාදන ප්‍රවර්ධන සමුළුව සහ ව්‍යාපාරික හමුව” ඊයේ (23) කොළඹ Cinnamon Life පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
චීන යුන්නාන් ප්‍රාන්ත වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලී චාඕවී මහතා ඇතුළු චීන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නියෝජිතයින්, වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා වැඩබලන අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා, අමාත්‍යාංශ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති වේයි හුවාෂියැං මහතාගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. විදේශගතව සිටින අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා Zoom තාක්ෂණය ඔස්සේ සමුළුව අමතමින් චීන වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකීය නිෂ්පාදන සඳහා වන අපනයන ධාරිතාව පුළුල් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
මෙම සමුළුවේදී දෙරට අතර විශේෂිත අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණු අතර, ඒ ඔස්සේ ශ්‍රී ලාංකීය ව්‍යවසායකයින්ට නොමිලේ ගබඩා පහසුකම්, ප්‍රදර්ශන කුටි, මාර්ගගත වෙළෙඳපොළ ප්‍රවේශය සහ රේගු නිෂ්කාශන සහන ඇතුළු පැකේජයක් හිමිවේ. එමෙන්ම, 2027 වසරේ පැවැත්වීමට නියමිත 11 වන චීන – දකුණු ආසියානු එක්ස්පෝ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකීය සමාගම්වල සහභාගිත්වය තහවුරු කරමින් එකඟතා ලිපියකටද අත්සන් තබා ඇති අතර, මේ හරහා තේ, කුළුබඩු, මැණික් හා ස්වර්ණාභරණ ඇතුළු දේශීය නිෂ්පාදන සඳහා චීන වෙළෙඳපොළ තුළ විශාල ප්‍රවර්ධනයක් හිමිවනු ඇත.
Post Views: 2
Previous Post

කෑගල්ල, නුවරඑළිය හා රත්නපුර නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ!

Next Post

ලංකා චීන රබර් සහල් ගිවිසුමට මඟ පෑදූ සේනානායක පවුල මුණගැසෙන්න චීන තානාපති යයි!

Editor TTV News

Editor TTV News

Next Post
ලංකා චීන රබර් සහල් ගිවිසුමට මඟ පෑදූ සේනානායක පවුල මුණගැසෙන්න චීන තානාපති යයි!

ලංකා චීන රබර් සහල් ගිවිසුමට මඟ පෑදූ සේනානායක පවුල මුණගැසෙන්න චීන තානාපති යයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

25 October 2026
කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

25 October 2026
අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

25 October 2026
අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

25 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

25 October 2026
කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

25 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved