• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉඩම් ලබාදෙන බව පවසා මුදල් වංචා කළැයි සැකපිට හැටන් ඉඩම් කොමිෂන් සභා නිලධාරියෙක් රිමාන්ඩ්

25 October 2026
in දේශීය, පුවත්
ඉඩම් ලබාදෙන බව පවසා මුදල් වංචා කළැයි සැකපිට  හැටන් ඉඩම් කොමිෂන් සභා  නිලධාරියෙක් රිමාන්ඩ්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් ලබාදෙන බව පවසමින් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එම කොමිෂන් සභාවේ ක්ෂේත්‍ර නිලධාරියෙකු ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැටන් වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
ඔක්තෝබර් 23 වැනිදා හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 48 හැවිරිදි තුෂාර සමන්ත දිසානායක නමැත්තෙකු බව වාර්තාවේ සඳහන් වේ. ඔහු පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, එම කොමිෂන් සභාවේ පාදුක්ක කාර්යාලයේ සේවය කරන බවද වාර්තා වේ.
නුවරඑළිය ප්‍රදේශයේ සේවය කළ කාලයේදී නොර්වුඩ්, හැටන් සහ හැටන් රුවන්පුර යන ප්‍රදේශවල ඉඩම් ලබාදෙන බව පවසා පුද්ගලයන් 70 දෙනෙකුගෙන් පමණ මුදල් ලබාගත් බවට පැමිණිලි ලැබී ඇති බව වාර්තාවේ සඳහන්ය. මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු වන හැටන්-දික්ඔය නගර සභාවේ ලංකා කම්කරු කොංග්‍රසයේ නාගරික මන්ත්‍රීවරයෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ බවද වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි 70ක් පමණ ලැබී ඇති බවත්, තවත් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිස් විමර්ශන අංශය සඳහන් කළ බව වාර්තාවේ දැක්වේ.
රක්ෂිත බන්ධනාගාරගත කළ නිලධාරියාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පියවර ගෙන ඇති බවද එහි සඳහන් වේ.
Post Views: 4
Previous Post

හෙරොයින් කිලෝ 21කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් කටානේදී අත්අඩංගුවට

Next Post

සයිබර් වංචාවලට සම්බන්ධ දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට..

Editor TTV News

Editor TTV News

Next Post
සයිබර් වංචාවලට සම්බන්ධ  දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට..

සයිබර් වංචාවලට සම්බන්ධ දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කලින් IMF විවේචනය කලත් ආණ්ඩුව ගත් පසු IMF සමගම ගියේ විකල්පයක් නොතිබූ නිසයි…

කලින් IMF විවේචනය කලත් ආණ්ඩුව ගත් පසු IMF සමගම ගියේ විකල්පයක් නොතිබූ නිසයි…

25 October 2026
නැවත දැනුම් දෙන තුරු රඹුක්කන සිට පේරාදෙණිය සහ  ගම්පොල අතර දුම්රිය ධාවනය අත්හිටුවයි

නැවත දැනුම් දෙන තුරු රඹුක්කන සිට පේරාදෙණිය සහ ගම්පොල අතර දුම්රිය ධාවනය අත්හිටුවයි

25 October 2026

දික්ඔය හොන්සි දෙමළ මහා විද්‍යාලයේ ලියකියවිලි ගිනි තැබීමක්

25 October 2026

ආපදා තත්ත්වයන්ට මුහුණදීමට සියල්ල සූදානම්

25 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නොවැම්බර් 9 සිට දිවයිනේ  හෙල්ත්ගාඩ් ශාඛා 9ක  නොමිලේ දියවැඩියා පරීක්ෂණ

නොවැම්බර් 9 සිට දිවයිනේ හෙල්ත්ගාඩ් ශාඛා 9ක නොමිලේ දියවැඩියා පරීක්ෂණ

25 October 2026
සෞදි අරාබියට එල්ල වූ  හූති මිසයිල දෙකක්  ගුවන් ආරක්ෂක පද්ධති මඟින්  විනාශ කෙරේ

සෞදි අරාබියට එල්ල වූ හූති මිසයිල දෙකක් ගුවන් ආරක්ෂක පද්ධති මඟින් විනාශ කෙරේ

25 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved