• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකා පාපන්දු ප්‍රගතිය AFC සභාපතිවරයාගේ ඇගයීමට

26 October 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ශ්‍රී ලංකා පාපන්දු ප්‍රගතිය  AFC සභාපතිවරයාගේ  ඇගයීමට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම මෑත කාලයේ අත්කරගෙන ඇති ප්‍රගතිය ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපති ෂේක් සල්මාන් බින් ඉබ්‍රාහිම් අල් කලීෆා මහතාගේ ඇගයීමට ලක්ව තිබේ.
ජපානයේ ටෝකියෝ නුවර පැවති AFC විශේෂ සම්මේලනයට සමගාමීව, ඒ මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වර් උමාර් මහතා හමුවූ අවස්ථාවේදී මෙම අදහස් පළ කර ඇත.
ශ්‍රී ලංකාව FIFA ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීම මෙරට පාපන්දු ක්‍රීඩාවේ වර්ධන හැකියාව සහ අනාගත අපේක්ෂාවන් පෙන්නුම් කරන බව AFC සභාපතිවරයා සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා AFC ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව ජස්වර් උමාර් මහතා සිය ස්තුතිය පළ කර තිබේ. විශේෂයෙන්ම පාපන්දු යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා නව, උසස් ප්‍රමිතියෙන් යුත් පාපන්දු ක්‍රීඩාංගණ දෙකක් ලබාදීමට සහාය වීම පිළිබඳව ඔහු AFC වෙත කෘතඥතාව පළ කළේය.
මූල්‍ය ආධාරවලට අමතරව, බිම් මට්ටමේ පාපන්දු සංවර්ධනයේ සිට ඉහළ කාර්යසාධන මට්ටම දක්වා ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ තාක්ෂණික සහාය ද AFC විසින් ලබාදෙමින් සිටියි.
ජාතික කණ්ඩායමේ ජාත්‍යන්තර දක්ෂතා, දේශීය තරගාවලි සහ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රගතිය ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ ඉදිරි ගමනට වැදගත් බව මෙම හමුවේදී අවධාරණය වී තිබේ.
Post Views: 3
Previous Post

ආසියානු ඉංජිනේරු සම්මාන උළෙලේදී ලක්දනවි සමාගමට ප්‍රධාන සම්මාන 5ක්

Next Post

එංගලන්තය පරදා ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි තැනට..

Editor TTV News

Editor TTV News

Next Post
එංගලන්තය පරදා ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි තැනට..

එංගලන්තය පරදා ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි තැනට..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

25 October 2026
කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

25 October 2026
අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

25 October 2026
අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

25 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

25 October 2026
කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

25 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved