• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

එංගලන්තය පරදා ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි තැනට..

පවන් රත්නායකගේ නම රාවල්පිණ්ඩි ගෞරව පුවරුවටත් එක්වෙයි

26 October 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්, විදෙස්
එංගලන්තය පරදා ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි තැනට..
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
එංගලන්තයට එරෙහිව ලැබූ වාර්තාගත ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) එක්දින ජාත්‍යන්තර කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල හයවැනි ස්ථානයට පැමිණ තිබේ.
පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී ඔක්තෝබර් 22 වැනිදා පැවති තරගයේදී එංගලන්තය ලකුණු 429ක් රැස් කළේ කඩුලු 4ක් දැවී යමිනි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 8ක් දැවී ලකුණු 430ක් ලබා ගනිමින් කඩුලු 2ක ජයක් හිමිකර ගත්තේය.
මෙම හඹායාමට ප්‍රධාන දායකත්වයක් ලබාදුන් පවන් රත්නායක පන්දු 106කදී ලකුණු 130ක් රැස් කළේ හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් සමඟිනි. ඔහු තරගයේ වීරයා ලෙස ද තේරී පත්විය.
එම තරගයේදී දසුන් ශානක සහ අවිශ්ක ප්‍රනාන්දු ද ලකුණු 97 බැගින් රැස් කළ අතර, ජනිත් ලියනගේ පන්දු 27කදී නොදැවී ලකුණු 61ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කිරීමට දායක විය.
මේ අතර, පවන් රත්නායකගේ ඉනිම රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ නිල ගෞරව පුවරුවට ඇතුළත් කර ඇති බවට ද වාර්තා පළ වී තිබේ. තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රීඩාගාරය පිරිසිදු කළ බවට පළ වූ වාර්තාව ද සමාජ මාධ්‍යයේ අවධානයට ලක්ව ඇත.
Post Views: 3
Previous Post

ශ්‍රී ලංකා පාපන්දු ප්‍රගතිය AFC සභාපතිවරයාගේ ඇගයීමට

Next Post

එළවළු ගිනි ගණන් යද්දී බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීම 20%කින් පහළට

Editor TTV News

Editor TTV News

Next Post
එළවළු ගිනි ගණන් යද්දී බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීම 20%කින් පහළට

එළවළු ගිනි ගණන් යද්දී බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීම 20%කින් පහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

25 October 2026
කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

25 October 2026
අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

25 October 2026
අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

25 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

25 October 2026
කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

25 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved