• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එළවළු ගිනි ගණන් යද්දී බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීම 20%කින් පහළට

26 October 2026
in දේශීය, පුවත්
එළවළු ගිනි ගණන් යද්දී බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීම 20%කින් පහළට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
පවතින වර්ෂාපතනයත් සමඟ එළවළු වර්ග කිහිපයක තොග මිල ඉහළ ගොස් ඇති අතර, බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීම සියයට 20කින් පමණ අඩුවී ඇති බව වෙළෙඳ ක්ෂේත්‍රයේ නියෝජිතයෝ පවසති.
මැනිං වෙළෙඳපොළ පොදු වෙළෙඳ සමිතියේ හිටපු සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතාට අනුව, පසුගිය සතියේ රුපියල් 350–400 අතර පැවති තක්කාලි කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 600–650 දක්වා ඉහළ ගොස් තිබේ. මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 400–450 දක්වාත්, ගෝවා කිලෝවක තොග මිල රුපියල් 350 දක්වාත් ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.
බෝංචි, අමුමිරිස් සහ පතෝල ඇතුළු තවත් එළවළු වර්ග කිහිපයක මිලද ඉහළ මට්ටමක පවතින බව ඔහු පෙන්වා දුන්නේය. ඉදිරි උත්සව සමයත් සමඟ එළවළු මිල තවදුරටත් ඉහළ යා හැකි බවටද ඔහු අනාවැකි පළ කළේය.
මේ අතර, සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසන්නේ පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ ශක්තිය අඩුවීම හේතුවෙන් බිත්තර සහ කුකුළු මස් සඳහා ඇති ඉල්ලුම සියයට 20කින් පමණ පහළ ගොස් ඇති බවයි.
බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 30–32 අතර පවතින අතර, ගොවිපොළවලින්ද එම මිල පරාසයේ බිත්තර නිකුත් කරන බැවින් නිෂ්පාදකයන්ට ප්‍රමාණවත් ලාභයක් නොලැබෙන බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, උත්සව සමයේදී වෙළෙඳපොළට අවශ්‍ය බිත්තර සහ කුකුළු මස් හිඟයකින් තොරව සැපයීමට කටයුතු කරන බවද සංගමය පවසයි.
Post Views: 3
Previous Post

එංගලන්තය පරදා ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි තැනට..

Next Post

ලක්ෂ 10ක ත්‍යාග සමඟ දක්ෂයන් ඇගයෙන 36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 30දා ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post
ලක්ෂ 10ක ත්‍යාග සමඟ දක්ෂයන් ඇගයෙන 36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 30දා ඇරඹේ

ලක්ෂ 10ක ත්‍යාග සමඟ දක්ෂයන් ඇගයෙන 36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 30දා ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

25 October 2026
කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

25 October 2026
අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

අල්ලස, දූෂණය සහ මත්ද්‍රව්‍යවලට තිත! සුරක්ෂිත රටක් හැදීමේ වගකීම රජය ඉටුකරනවා…

25 October 2026
අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

අධ්‍යාපන පරිවර්තනයට 2027දී දැවැන්ත ආයෝජනයක්…

25 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

බ්‍රසීලයේ තියුණු ජනාධිපතිවරණ දෙවන වටය අද…

25 October 2026
කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

කිසිදු ධුරයක් මෙතරම් පහත් තත්ත්වයකට වැටීමට වටින්නේ නැහැ!

25 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved