• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

AYD සමුළුවට ශ්‍රී ලංකීකයින් දෙදෙනෙකුට අවස්ථාව

8 June 2018
in ව්‍යාපාර

ශ‍්‍රී ලංකාවේ පැවති Asia Young Designer Award (AYDA) තරගයේදී ඉහළම දක්ෂතා දැක්වූ තරුණ සැලසුම් නිර්මාණ ශිල්පීන් දෙදෙනෙකුට මැලේසියාවේදී පැවැති නිපෝන් පේන්ට් සමාගමේ Asia Young Designer සමුළුවට සහභාගී වීමේ අවස්ථාව හිමි වී ඇත.

ඒ, මොරටුව විශ්ව විද්‍යාලයේ දිලූශාන් කොඩිකාර(AYDA) හිදී වාස්තු විද්‍යාඥ කාණ්ඩයේ රන් සම්මාන දිනාගත් අතර අභ්‍යන්තර නිර්මාණ කාණ්ඩය යටතේ සචින්තා ප‍්‍රනාන්දු රන් සම්මාන දිනාගත්තේ ය.

ඒ අනුව ඔවුන්ට තවත් ආසියානු රටවල් 14 ක ජයග‍්‍රාහකයන් සමග මැලේසියාවේදී දින 4 ක පුහුණු වැඩසටහනකට සහභාගී වීමේ අවස්ථාව හිමි විය.

මෙම වැඩමුළුවට අමතරව ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගේ මගපෙන්වීම් යටතේ පුහුණු සැසි සහ මැලේසියාවේ ඓතිහාසික සහ ගෘහ නිර්මාණාත්මක වශයෙන් වැදගත් ස්ථාන වෙත අධ්‍යයන සංචාර ආදිය සිදුකෙරිණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් නිපෝන් පේන්ට් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රාජා හේවාබෝවල මහතා කියා සිටියේ ‘‘ආසියානු කලාපයේ තරුණ නිර්මාණ ශිල්පීන්ට අත්වැලක් වීමටත්, ඔවුන්ට එකිනෙකා හඳුනාගෙන සම්බන්ධතා ගොඩනංවා ගැනීමේ අවස්ථාව සලසා දීමටත් නිපෝන් පේන්ට් සමාගම මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරනවා. මෙවර ශ‍්‍රී ලංකාවේ පැවති ්ිස් ශදමබට ෘැිසටබැර ්අ්රා තරගාවලියේදී අපට ශ‍්‍රී ලාංකික තරගකරුවන්ගෙන් විශිෂ්ට දක්ෂතා දැකගැනීමට ලැබුණා. ඔවුන් අතර ඉදිරියෙන්ම සිටි දෙදෙනෙකුට මෙසේ මැලේසියාවේ පැවැත්වුණු සමුළුවට සහභාගී වීමට අවස්ථාව ලබාදීමට හැකිවීම අපට විශාල සතුටක්. ඔවුන් ලබාගන්නා දැනුම සහ ගොඩනගා ගන්නා මිත‍්‍රත්වයන් තුළින් ඔවුන්ට මෙන්ම සමස්තයක් ලෙස රටේ නිර්මාණකරණ ක්ෂේත‍්‍රයටම යහපතක් වේවි කියා මා සිතනවා.” යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 14
Previous Post

සුජිව ගත්ත සල්ලි අල්ලස් නොවන්නේ කොහොමද?

Next Post

OPPO හි ඉහල තනතුරුවලට නව නිලධාරින් පත් කරයි

editor

editor

Next Post

OPPO හි ඉහල තනතුරුවලට නව නිලධාරින් පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved