• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

පාතාලය මර්ධනයට නීතිය තද වෙන්න ඕන

25 June 2018
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉහළ යන පාතාල ක්‍රියාකාරකම් මර්දනය කළ යුතු බවත් ඒ සදහා නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ළමුන් ඒ සදහා සාර්ථකව මුහුණදීමට සදහා අවශ්‍ය දැනුවත් කිරීම සදහා පැවති සම්මන්ත්‍රණයක සමාරම්භක අවස්ථාවට සහභාගී වූ අවස්ථාවේදීමේ දිනවල වාර්තාවන පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සදහන් කළේය.

මෙම සම්මන්ත්‍රණය ගාල්ල, දෙවට උස්වතුන් හසනා විද්‍යාලයේදී පසුගිය 24 වනදා පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේ “ මේ පාතාල සිද්ධීන් ඉස්මතු වීම මේ දිනවල බහුලව සිද්ධ වෙනවා. ඒක අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා. මේක අනිවාර්යෙන්ම මර්දනය කළ යුතුයි. ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඉතා කඩිනමින් සිදුකළ යුතුයි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා නීතිය තදින් ක්‍රියාත්මක කරන්න. අපි කතාවට කියනවා එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න ඕනි කියලා. ඒ වගේ දැඩි දඩුවම් ක්‍රියාත්මක කරන්න ඕනි. දැන් ඝාතන කරන අය අත්අඩංගුවට ගෙන මාස 6න් ඇප ලැබිලා එළියට ඇවිත් ආයෙත් ඝාතන කරනවා. ජීවිතාන්තය දක්වා හිරදඩුවම් ලබපු අය ඇතුලේ ඉදන් පාතාල කණ්ඩායම් මෙහෙයවනවා. ඇතුලේ දුරකතන පාවිච්චි කරනවා. ඇතුලේ මත් වෙළදාම් කරනවා. අද හිරේ යන එක හොදයි සමහරුන්ට ඇතුලේ ඉදන් මොකක්හරි ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. අද බන්ධනාගාරයේ ඇතුලේ තියෙන තත්ත්වේ ඒක. මේවා පිරිසිදු කරලා අපි නීතියක් ඇති රටක් බවට මේ රට පත්කරන්න ඕනි. “ යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Post Views: 1
Previous Post

වැඩි මුදලක් වෙන් කර තියෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයටයි

Next Post

ජනාධිපතිවරණයට මාස 2 ක් ඇති

editor

editor

Next Post

ජනාධිපතිවරණයට මාස 2 ක් ඇති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025

Recent News

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved