27 April 2024
#ක්‍රීඩා

ජනාධිපතිවරණයට මාස 2 ක් ඇති

ඉදිරි ජනාධිපතිවරණයට තමාට ඉදිරිපත් වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසිදු දැනුම් දීමක් නොකළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මහින්ද රාජපක්ෂ මහතා එවැනි ඉල්ලීමක් කලහොත් මාස දෙකක් ඇතුළත ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට හැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *