• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කැබිනට් මණ්ඩලය රැස්වෙයි – ගිය වසන්තත් වාඩි වෙයි

21 November 2018
in දේශීය

අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙන අතර සංචාරක හා වනජීවි කැබිනට් අමාත්‍ය ධුරයේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා අද උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වී තිබේ.

අද(21) උදෑසන 09.30ට පමණ ජනාධිපති කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම ආරම්භ වූ බව වාර්තා වෙයි.

මෙම රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යවරුන් පැමිණ තිබේ.

Post Views: 11
Previous Post

අස්වනු පුරෝකථන තොරතුරු පද්ධතියක් සැකසීමට උපදෙස්

Next Post

unp jvp පක්ෂ දෙකම ඡන්දවලට බයයි – සනත් නිශාන්ත කියයි

editor

editor

Next Post

unp jvp පක්ෂ දෙකම ඡන්දවලට බයයි - සනත් නිශාන්ත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved