27 April 2024
#දේශීය

unp jvp පක්ෂ දෙකම ඡන්දවලට බයයි – සනත් නිශාන්ත කියයි

එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණවලට බය වී ඇති බවත් ඔවුන්ව ඡන්දවලට ගෙන යන්නට සිදුව ඇත්තේ පිස්සු බල්ලන්ව නාවන විදිහට බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ දෙකම ජනතාව ඉදිරියට යන්න බය බව හෙතෙම කියා සිටියේය.මේ දොගොල්ලන්ම මැතිවරණවලට භීතිකාවක් ඇති බවයි ඒ මහතා අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *