• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දකණු අපි‍්‍රකාවට එරෙහි පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟයේදී ජය ශ්‍රී ලංකා පිලට

16 February 2019
in ක්‍රීඩා

දකුණු අප්‍රිකාව සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී එක් කඩුල්ලක ඓතිහාසික ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) වාර්තා කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 304ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.

විශිෂ්ඨ පිති හරඹයක නිරතවූ කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 153 ක් රැස්කර ගත්තා.

හයේ පහර පහක් සහ හතරේ පහර දොළහක් ඊට ඇතුලත්. කාසියේ වාසිය දිනූ ශ්‍රී‍්‍ර ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අපි‍්‍රකාවට ලබාදුන්නා. ඒ අනුව පළමු ඉනිම සඳහා සියලු කී‍්‍රඩකයන් දැවී ඔවුන් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 235 ක්. ශ්‍රී‍්‍ර ලංකාව පළමු ඉනිමේදී සියලුදෙනා දැවී ලකුණු 191 ක් රැස්කර කළා. දෙවන ඉනිම සඳහා දකුණු අප‍්‍රිකාව ලබාගත් ලකුණු සංඛ්‍යාව 259 ක්.

 

 

Post Views: 8
Previous Post

”හදට හදක්” භාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීම ජනපති ප්‍රධානත්වයෙන්

Next Post

මන්ත්‍රීවරුන්ගේ තැපැල් දීමනාව වැඩි කරයි

editor

editor

Next Post

මන්ත්‍රීවරුන්ගේ තැපැල් දීමනාව වැඩි කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved