27 April 2024
#ක්‍රීඩා

දකණු අපි‍්‍රකාවට එරෙහි පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟයේදී ජය ශ්‍රී ලංකා පිලට

දකුණු අප්‍රිකාව සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී එක් කඩුල්ලක ඓතිහාසික ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) වාර්තා කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 304ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.

විශිෂ්ඨ පිති හරඹයක නිරතවූ කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 153 ක් රැස්කර ගත්තා.

හයේ පහර පහක් සහ හතරේ පහර දොළහක් ඊට ඇතුලත්. කාසියේ වාසිය දිනූ ශ්‍රී‍්‍ර ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අපි‍්‍රකාවට ලබාදුන්නා. ඒ අනුව පළමු ඉනිම සඳහා සියලු කී‍්‍රඩකයන් දැවී ඔවුන් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 235 ක්. ශ්‍රී‍්‍ර ලංකාව පළමු ඉනිමේදී සියලුදෙනා දැවී ලකුණු 191 ක් රැස්කර කළා. දෙවන ඉනිම සඳහා දකුණු අප‍්‍රිකාව ලබාගත් ලකුණු සංඛ්‍යාව 259 ක්.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *