• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වසර අගදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර-හම්බන්තොට කොටස විවෘත කෙරේ

20 April 2019
in සංවර්ධන

දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර ගොඩගම සිට හම්බන්තොට දක්වා වු කොටස මෙම වසර තුළ විවෘත කිරීමට කටයුතු කරන බවට මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එම අධීකාරිය කියා සිටියේ මෙහි සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 96ක් වන අතර එය අදියර 04ක් යටතේ ඉදිකර තිබෙන බවයි.

මෙහි පළමු කොටස ගොඩගම සිට බෙලිඅත්ත දක්වාත් දෙවන කොටස බෙලිඅත්ත සිට වැටිය දක්වාත් තුන්වන කොටස වැටිය සිට අන්දරවැව දක්වාත් සිව්වන කොටස හම්බන්තොට සිටි මත්තල දක්වාත් ඉදිකිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් බිලියන 242ක් වෙයි.

 

Post Views: 8
Previous Post

චන්දිමාල් ඉන්න ඕන ක්‍රිඩකයෙක් … ඇමැති අර්ජුන කියයි

Next Post

කලබල නොවන්න – සන්සුන්ව විමර්ශනවලට සහාය දෙන්න – රජය ජනතාවගෙන් ඉල්ලයි

editor

editor

Next Post

කලබල නොවන්න - සන්සුන්ව විමර්ශනවලට සහාය දෙන්න - රජය ජනතාවගෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved