• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චන්දිමාල් ඉන්න ඕන ක්‍රිඩකයෙක් … ඇමැති අර්ජුන කියයි

19 April 2019
in ක්‍රීඩා

චන්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවීම විශාල පාඩුවක් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) උදෑසන ගමේ පන්සල ගමට සවියක් ප්‍රජා සත්කාරක වැඩසටහනට එක් වෙමිනි. මව්රට සංවිධානය ඉදිරිපත් කළ එම ප්‍රජා සත්කාරක වැඩසටහන කඩවත දළුපිටිය ශාක්‍ය සිංහාරාමයේදී පැවැත්විණ.

ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ පැවැත්වෙන බැවින් එය පැති කිහිපයකින් ශ්‍රී ලංකාවට ඍණාත්මක බලපෑම් එල්ල කරනු ඇති බවයි. එවැනි තත්ත්වයක් තුළ පන්දුවාර පනහ ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයකු ලෙසට දිනේෂ් චන්දිමාල් වැනි ක්‍රීඩකයකු සංචිතයේ සිටීම වැදගත් බවද අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “දැන් කණ්ඩායම තෝරලා ඉවරයි. දිනේෂ් චන්දිමාල් වැනි ක්‍රීඩකයෙක් නැවත කණ්ඩායමට එක් කිරීම බොහෝම අපහසුයි. ඒ සඳහා තියෙන්නේ සීමිත අවස්ථාවක්. ඒ නිසා දැන් තෝරා ගත් සංචිතය ලෝක කුසලානය සඳහා සූදානම් කිරීම වැදගත් වෙනවා. ලෝක කුසලාන තරගාවලිය කියන්නේ විශාල තරගාවලියක්. අවසන් පූර්ව තරගයකට එන්න තරග පහක් හයක් දිනන්න ඕන. එංගලන්තේ තියෙන්නේ. ඍණාත්මක තත්ත්වයන් වැඩියි. ඒ නිසා කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක්ම ක්‍රිකට් ගැන විතරක් හිතලා ඉදිරියට කටයුතු කරන්න ඕන. මනස එක අරමුණක තියා ගෙන ක්‍රීඩා කරන්න ඕන. එහෙම වුණොත් අපිට සෑහෙන දුරකට යන්න පුළුවන්….” යැයි අමාත්‍යවරයා පැවසිය.

 

 

Post Views: 8
Previous Post

කළුතර මහ රෝහලේ දී මළ සිරුරු මාරුවීම ගැන පරීක්ෂණයක්

Next Post

වසර අගදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර-හම්බන්තොට කොටස විවෘත කෙරේ

editor

editor

Next Post

වසර අගදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර-හම්බන්තොට කොටස විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved