27 April 2024
#දේශීය

කලබල නොවන්න – සන්සුන්ව විමර්ශනවලට සහාය දෙන්න – රජය ජනතාවගෙන් ඉල්ලයි

දිවයින පුරා අද (21) දින ඇති වු පිපිරිම් සම්බන්ධයෙන් මේ වන විට ආරක්ෂක අංශ විසින් විමර්ශන කටයුතු සිදු කරමින් පවතින අතර ඒ සඳහා ජනතාවගේ සහාය ලබා දෙන ලෙස රජය ඉල්ලා සිටි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී අදාළ විමර්ශනවලට සහාය ලබා දෙන ලෙසයි.

එසේම තහවුරු කරන නිල තොරතුරු හැකි ඉක්මනින් ජනතාවට ලබා දීමට කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *