• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එක් රටක් – එක නීතියක් ඇති කළ යුතුයි – මන්ත්‍රී මනුෂ කියයි

8 May 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විවිධ පුද්ගලයින්ට විවිධ ආකාරයෙන් බලපාන නීති පද්ධතිය ඉවත් කර ඒ වෙනුවට සියලු දෙනාටම බලපාන එක් නීති පද්ධතියක් ගෙන ආ යුතු බවත් එක රටක් – එක නීතියක් යන අදහස ඇතිව කටයුතු කරන්නේ නම් කිසිදු අන්තවාදී ත‍්‍රස්තවාදයකට ලංකාව තුළ හිස එසවිය නොහැකි බවත් මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා පවසයි.

එක රටක් එක නීතියක් යන්න ජනතාවගේ අවශ්‍යතාවයක් බවට පත්ව ඇති බවත් මෙම ජනතා උවමානව අනුව කටයුතු නොකරන්නේ නම් එය රටට කරන මහා අපරාධයක් බවද ඔහු සදහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා ” අපි 225 දෙනාම මේකට වගකිව යුතුයි. අපි දෙසීය විසි පස් දෙනාගේම ආරක්ෂක අංශවලට ඒක දැනුම්දීලා තිබුණා. ඒක වෙනකොට දැනගන්නේ නැති වුනාට පහුවෙනිදා වෙනකොට දැනගන්න ලිපි ලැබිලා තියෙනවා.එකට අපි දෙසීය විසි පහම වගකියන්න ඕන. එලියේ ඉන්න මිනිස්සු පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඔ්න කියලා තමයි හිතන්නේ. මේ සිදුවුනා වගේ දේවල් සිදු නොවීමට කටයුතු නොකර එකිනෙකාට ඇගිලි දිගු කරගනිමින් නින්දිත ආකාරයට කටයුතු කරනවා නම් මිනිස්සු එහෙම හිතන එකේ වරදක් නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ නිසා රටක් විදියට කටයුතු කරමු. අපි පාර්ලිමේන්තුව එකතුවෙලා හැමෝටම බලපාන එකම නීතියක් හදාගනිමු. එක එක ජාතීන්ට විවාහවීමේදී විවිධ වයස් සීමාවන් බලපානල එක එක ඉඩම් නීති බලපාන ක‍්‍රමයන් වෙනස් කරමු. විවිධ විවිධ ජාතීන්ටල විවිධ විවිධ ආගම්වලට සීමාවූ ඇදුම් පැළදුම් වෙනුවට ශ‍්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇතිකරගනිමු. අපි ඉදිරියට අරගෙන යන්න ඔ්න මේ ශ‍්‍රී ලාංකික සංස්කෘතියයිග අපි අපේ ශ‍්‍රී ලාංකික කම ඉදිරියට ගෙන යන නීති පද්ධතියක් හදාගනිමු. මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් පෙළඹවීමක් ඇතිවෙලා තියෙනවා. ඒ සදහා ජනතා උවමනාවක් තිබෙනවා. මේ ජනතා උවමනාව අපි පාවිච්චි නොකළොත් ඒක මේ රටට අපි කරන මහා විනාශයක් බවට පත්වෙනවා.

Post Views: 2
Previous Post

ජාතික හැඳුනුම්පත් සඳහා පාසල් අයදුම්කරුවන් කඩිනමින් යොමු කරන්න

Next Post

පටු දේශපාලන පැත්තකින් තබා එකමුතුව ත්‍රස්තවාදයට මුහුණ දිය යුතුයි – අගමැති

editor

editor

Next Post

පටු දේශපාලන පැත්තකින් තබා එකමුතුව ත්‍රස්තවාදයට මුහුණ දිය යුතුයි - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

18 June 2025
ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

18 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved