සැකසහිත ආකාරයකට වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් කුරුණෑගල පොලීසිය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා අවුරුදු 42ක් වන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි යන අය වේ.

© 2024 TTVnews.lk All Rights Reserved