• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයට කලින් ජනාධිපතිවරණයයි ඕන – ඇමැති පාඨලි

17 June 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පැවැත්විය යුත්තේ පළාත් සභා මැතිවරණය හෝ ජනාධිපතිවරණයයි මහමැතිවරණයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ 2/3 කින් සම්මත විය යුතු බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහා සංඝරත්නය 600 නමක් විෂයෙහි අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අභියස පැවති සංඝත දක්ෂිණාවකට හා පිංකම් මාලාවකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘මහ මැතිවරණ පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වීම අවශ්‍ය වෙනවා. අද අනිවාර්යයෙන්ම තිබිය යුතු මැතිවරණය වන්නේ පළාත් සභා සහ පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණයයි. ව්‍යවස්ථාව උල්ලංඝනය කර කර මේ රටේ ජනතාවගේ ධනය නාස්ති කිරීම රටට උචිත දෙයක් නෙවෙයි. ඔක්තෝම්බර් 08 වෙනිදායින් පසුව ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවිය යුතුයි. නියම වශයෙන් තියන්න තිබුණේ පළාත් සභා මැතිවරණය නොයෙක් හේතු නිසා පවත්වන්න නොහැකි වුණා. ජනාධිපතිවරණයට රට සූදානම් කරගන්න ඕනේ. ජනාධිපතිවරණය කිසිඳු ආකාරයකින් කල් දමන්න අපි ඉඩ තියන්නේ නැහැ. ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතුයි. මහ මැතිවරණයත් ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතුයි. ඊට පිටතින් කටයුතු කරන්න පාර්ලිමේන්තුවටවත්, අධිකරණයටවත් ඉඩ තියන්නේ නැහැ.
විපක්ෂයේ, ආණ්ඩුවේ සියළු දෙනාගේ කැමැත්තෙන් තමයි ඔය කාරක සභා කමිටුව පත් කළේ. එහි අරමුණ වූයේ ජනතාවට තිබූ ප‍්‍රශ්නයක් නිරාකරණය කිරීමට අනතුරු ඇඟවීම් කර තිබියදී, පූර්ව සිදුවීම් ගණනාවක් ඇතිවී තිබියදී කොහොමද අපරාධය සිදු වුනේ, කවුද වග උත්තර කරුවන් කියා සොයා ගැනීමයි. තේරීම් කාරක සභාව කළ යුත්තේ කවුද වැරදි කියා හොයන එක නොවෙයි. කොහොමද වැරදුනේ කියා හොයන එක. මෙම ත‍්‍රස්තවාදය මර්ධනය කිරීම හා ඉදිරියේදී මෙවැනි ප‍්‍රහාර වලක්වා ගැනීමයි වගකීම. පුද්ගලයන් පසුපස හඹා නොයා යුතු බවය.

තවද, මේ රටේ වරිග සභාවලින්, ගජමිතුරන්ගෙන් ජනාධිපති තෝරණ යුගය මේ ජනාධිපතිවරණයෙන් නවත්වනවා. කුසලතා පූර්ණ 5 ශිෂ්‍යත්වය පාස් වෙච්ච, උසස් පෙළ පාස් වෙච්ච, වෘත්තීය අධ්‍යාපනය ඇති පිරිසක් අතට දේශපාලනය භාර කළ යුතුයි. එයට අවශ්‍ය මුල් පියවර අප තබනවා යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Post Views: 9
Previous Post

ආපු දවසේ ඉදන් තිබ්බේ අභියෝග – හිටපු ඇමැති කබීර්

Next Post

එජාපය අලුත් ගමනක් – සජිත්ට තැනක් දිය යුතුයි

editor

editor

Next Post

එජාපය අලුත් ගමනක් - සජිත්ට තැනක් දිය යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved