• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ලබන මහ කන්නයේ සිට වී මිල ඉහලට – අමාත්‍ය පී.හැරිසන්

23 June 2019
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2019 යල කන්නයේ සිට වී මිල ඉහල දමන බවත් දැනට පවතින සහතික මිල පිළිබඳ තමන් ද සෑහීමකට පත් නොවන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහවිලච්චිය මහා වාරිමාර්ග ව්‍යාපාරයට අයත් කෘෂි මාර්ග හා ඇළවේලි සංවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ මහසෙන් ගොවි සංවිධානයේ ගොවීන් දැනුවත් කිරීමට එක්වෙමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ මම බොහොම වගකීමෙන් කියනවා විෂයබාර ඇමතිවරයා හැටියට ලබන කන්නයේ ඉඳලා වී මිල වැඩි කරනවා. මොකද කන්න පහකින් වී මිල වැඩිකරලා නෑ…වී නිෂ්පාදන වියදම ගොඩක් ඉහල ගිහිල්ලා තියෙනවා ඒක නිසා සහතික මිලේ වෙනසක් කරන්න ඕන….දැන් හාල්මිල පලවෙනි වතාවට ගැසට් කරලා තියෙනවා ගිය මාසේ තම්බපු නාඩු කිලෝවක් රුපියල් අසූවයි,සම්බා කිලොවක් රුපියල් අසූපහයි…
අපි නාඩු කිලෝ එකක් රුපියල් තිස් අටට ගන්නකොට සම්බා කිලෝ එකක් රුපියල් හතලිස් එකට ගන්නකොට මුදලට සාපේක්ෂව සාධාරණව ඒ දෙන්න පුලුවන් වෙන්න ඕනෑ පාරිභෝගිකයට…. අද කාලේ වී ගොවීන් මැෂින් එකෙන් කපලා තෙත පිටින් විකුනනවා එතකොට රුපියල් තිහක් විතර වෙන්නේ … අන්තිමේදී ගොවියෝ කියනවා වී මිළ අඩුයි කියලා.කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට මම තීරනය කෙරුවා ගොවි සංවිධාන කිහිපයක් අත්හදා බලන්න එන කන්නයේ වී වේලන මැෂින් ටිකක් ගෙවි සංවිධාන වලට දෙන්න ඒක සාර්ථක වුනොත් අපට පුලුවන් ලංකාවටම ඒ වැඩේ සාර්ථක කරගන්න.වී කිලෝ එකන් වේලන්න සත විසි පහක්,සතපනහක් වගේ ගානක් යන්නේ හැබැයි ඒ වී ටික වේලලා ගබඩා කරලා තමන්ට තියාගත හැකියි එතකොට අපට උපරිම මිලට දෙන්න පුලුවන්.අද කාලේ මහා පරිමාන මෝල් හිමියෝ කරන්නේ මේ විදිහ සාමාන්‍ය පොඩි වියදමක් කරලා ලොකු ලාභයක් ගන්නවා රුපියල් පහලවක විතර ලාභයක් ගන්න පුලුවන් අපි බලාපොරොත්තු වෙනවා එක දිස්ත්‍රික්කයකට මැෂින් පනහක් විතර දීලා බලන්න. අපි ගොයම් කපන මැෂින් පනහක් එක දිස්ත්‍රික්කයකට දෙන්න බලාපොරොත්තු වෙනවා එතකොට ගොවි සංවිධාන විසින් මේ වගකීම බාරගන්න වෙනවා.දැන් මැෂින් තියෙන්නේ පුද්ගලික අංශයට විතරයි ඔවුන් කියන විදිහට වැඩ කරාම ඉතිරිවෙන දෙයක් නෑ .ඒක නිසා ගොවීන්ට පුලුවන් ඉන්ධනමිල දීලා ඒ වැඩේ කරගන්න. අපි ඒක අත්හදා බලන්න කටයුතු කරනවා. අපි ඒ කටයුත්ත කොහොම හරි ඔබතුමන්ලට කරලා දෙනවා. අපි දන්නවා පුනරුත්ථාපනය කල යුතු වාරිමාර්ග ගනනාවක් තියෙනවා දැනට ලැබෙන මුදල් ප්‍රමාණය මදි ඒ නිසා අපි සාකච්ඡා කරගෙන යනවා ප්‍රධන ජලාශ නවිකරනය කරන්න.අලුතින් රොන් මඬ ඉවත් කරන්න,සැල්වීනියා ඉවත් කරන්න ඒ වගේම ඇලවේලි නවීකරනය කරන්නත් අලුතින් මුදල් ප්‍රතිපාදන ලබාගන්න අපි බලාපොරොත්තු වෙනවා. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මීට සමගාමීව මහවිලච්චිය මහ විලච්චිය මහ වාරිමාර්ග ව්‍යාපාරයට අයත් කෘෂි මාර්ග සංවර්ධනය පිළිබඳ වැඩසටහන් කිහිපයක් පේමඩුව ශ්‍රී සමගි අවමංගල්‍යධාර සමිති ශාලාවේහිද,සාලිය මාලා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී ද පැවැත්විණි.මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂක ප්‍රසන්න ද සිල්වා මහතා වාරි කළමනාකරණ අධ්‍යක්ෂ චන්ද්‍රිකා ඇතුගල මහත්මිය ඇතුළු ගොවි සංවිධාන කිහිපයක නිලධාරින් හා ගොවීන් එක්ව සිටියහ.

Post Views: 4
Previous Post

මේ ආණ්ඩුව තියනකල් රටේ බිං අගලක් විදේශිකයන්ට විකුණන්නේ නෑ – ඇමැතිනි තලතා

Next Post

ප්‍රවිණ ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි සේනාරත්න දිවියෙන් සමු ගනියි

editor

editor

Next Post

ප්‍රවිණ ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි සේනාරත්න දිවියෙන් සමු ගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

26 June 2025
පවුලටම අධිචෝදනා

පවුලටම අධිචෝදනා

26 June 2025

Recent News

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

26 June 2025
පවුලටම අධිචෝදනා

පවුලටම අධිචෝදනා

26 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved