27 April 2024
#දේශීය

ප්‍රවිණ ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි සේනාරත්න දිවියෙන් සමු ගනියි

ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රණි සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටයදී ඇය මියගොස් ඇති අතර මිය යන විට ඇය 83වන වියේ පසු වී ඇත.ඇය අභාවප්‍රාප්ත වු ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න මහතාගේ බිරිඳය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *