• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

”විවාදයට එන්න කියන්නේ ගෝඨාභයව මරන – එල්ලන විදිය ගැන සාකච්ඡා කරන්නද?” : මොහොමඩ් මුසම්මිල්…

29 October 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ දක්වා රටේ අනාගතය හා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් හරවත් කිසිවක් සිදු නොකළ සජිත් පේමදාස වැනි අයෙක් සමග කුමක් කතා කරන්නදැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් ප්‍රශ්න කළේ ය. අද (29) කොළඹ පැවැති මාධ්ය‍ය හමුවක දී ඔහු මේ අදහස් පළ කළේ ය.

සජිත් පේමදාස මහතා ගේ වේදිකාවේ මේ වනවිට ප්‍රකාශ වන්නේ වෛරී සහගත ප්‍රකාශයන් බවත්, ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියට පැමිණ සිටින පුද්ගලයින් මේ වනවිට ඔහු ඉදිරියේ දීම ඔහුගේ වේදිකාවේ සිට ම කරන ප්‍රකාශ දරුණු අපරාධ වෙුවෙන් සූදානම්වීම් පෙන්නුම් කරනබවත් මුසාම්මිල් මහතා මොහිදී පැහැදිලි කළේ ය.

මොහොමඩ් මුසාම්මිල් මහතා මෙසේ ද පැවැසීය.

” සජිත් පේමදාස මහතා ගේ කතා දිහා බලපුවාමත්, ඒ වේදිකාවේ ඉන්න අය දිහා බලපුවාමත් ජනතාවට විශාල පුලක් ඇතිවෙනවා. විශේෂයෙන් ම හිස්, බොළද, විහිළු සහ වෛරීසහගත ප්‍රකාශවලින් අනූන වූ වේදිකාවක් තමයි සජිත් පේමදාස මහත්මයා තනාගෙන තියෙන්නේ.

මේ අය ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කොතරම් වෛර කරනවා ද? ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කෙරෙහි මොනතරම් ද්වේෂසහගත ආකාරයෙන් කටයුතු කරනවාද කියන එක ඉතාම පැහැදිලිව අද සජිත් පේමදාස මහත්මයාගේ වේදිකාවෙන් පෙනෙන් ට තිබෙනවා. මුලින්ම මේ අය උත්සාහ කළේ ගෝඨාභය මහත්මයා ඡන්ද සටනට එන එක වළක්වලා බොරු චෝදනා මත සිරගත කරන්න. ඒ කුමන්ත්‍රණ සියල්ල හෙළිදරව් කරන්නට සුහද ගම්ලත් මහත්මයා හා එෆ්සීඅයිඩී ලොක්කා විසින් කළ ප්‍රකාශ ඉවහල් වෙලා තියෙනවා.

දැන් ගෝඨභය රාජපක්ෂ මහත්මයා මරන්න ඕන කියලා සජිත් පේමදාස මහත්මයාගේ වේදිකාවෙන් ප්‍රකාශ වෙනවා. ඒ වගේ ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙ මිනිස්සුන්ට මත්පැන් පොවන්න ඕන කියලා කතා වෙනවා. එල්ලන්න, මරන්න, මත්පැන් පොවන්න ආදී මේව ද සජිත් පේමදාස මහත්තයා කියපු දසරාජ ධර්ම කියලා අපි අහනවා. හරවත් දෙයක් නොපවසන අපේක්ෂකයෙක් සමග කුමන වාද විවාද ද ?”

සජිත් පේමදාස අපේක්ෂකයා පදනමකින් තොරව විවාදයකට ආරාධනා කිරීම ප්‍රතික්ෂේප කරන බව ද මෙහිදී මොහොමඩ් මුසාමිල් මහතා අවධාරණය කළේ ය.

* සටහන : අකලූෂ විද්‍යාතිලක

වීඩියෝව මෙතැනින් නරඹන්න

 

Post Views: 6
Previous Post

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ගැන පැෆ්රල් නීතිමඟට

Next Post

මෝටර් වාහන මත පැනවූ සුඛෝපභෝගී බද්ද කුඩා වාහනවලට බලපාන්නේ නෑ

editor

editor

Next Post

මෝටර් වාහන මත පැනවූ සුඛෝපභෝගී බද්ද කුඩා වාහනවලට බලපාන්නේ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved