• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය ධුරයෙහි වැඩ භාර ගනියි

21 August 2020
in දේශීය

ජාතින නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අද (21) කොළඹ කොටුව වරාය අධිකාරි පරිශ්‍රයේ පිහිටි රාජ්‍ය අමාත්‍යාංශයේදී සිය ධුරයෙහි වැඩ භාර ගනු ලැබීය.

මෙම අවස්ථාවට පූජ්‍ය කිරම විමලජෝති නාහිමි ඇතුළු මහා සංඝරත්නය, වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන නිමල් පියතිස්ස, උද්දික ප්‍රේමරත්න යන මහත්වරු ඇතු`ඵ රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධ විවාදය ඇරඹෙයි

Next Post

නව වන පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව මෙන්න.

editor

editor

Next Post

නව වන පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව මෙන්න.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved