27 April 2024
#දේශීය

නව වන පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව මෙන්න.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු, නව වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය සඳහා තේරීම් කාරක සභාව පත්කර තිබේ.

 එම කාරක සභාව සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විතය.

  • මහින්ද යාපා අබේවර්ධන – සභාපති
  • ප්‍රසන්න රණතුංග
  • ලක්ෂ්මන් කිරිඇල්ල
  • ගයන්ත කරුණාතිලක 
  • රවුෆ් හකීම්
  • විජිත හේරත් 
  • සෙල්වම් අඩෙක්කලනාදන්
  • නිමල් සිරිපාල ද සිල්වා
  • දිනේෂ් ගුණවර්ධන
  • පෝන්ස්ටන් ප්‍රනාන්දු
  • ඩග්ලස් දේවානන්ද 
  • ඩලස් අලහප්පෙරුම
  • විමල් වීරවංශ

තේරීම් කාරක සභාවේ පළමු රැස්වීම අද (21) පස්වරු 2.00 ට ගරු කථානායකතුමාගේ නිල කාමරයේ දී රැස්වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *