• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දික්කසාදවීමට සිටි බිරිඳව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි

29 January 2021
in දේශීය

උහන, වැරැන්කැටගොඩ ප්‍රදේශයේ ඊයෙ (28) පස්වරුවේ කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී මනුෂ්‍ය ඝාතතනයක් සිදු කර ඇති බව පොලිසිය පවසයි.

මෙම ඝාතනය අඹුසැමියන් අතර ඇති වුවක් බවත් ඔවුන් දැනට වෙන්ව ජිවත්ව සිටි බව පොලිසිය කල මුළික පරික්ෂණවලදී අනාවරණ වී ඇත.

එසේම ඔවුන්ගේ වෙන් වීම සම්බන්ධයෙන් වු දික්කසාද හා නඩත්තු නඩුවක් අම්පාර අධිරකරණයේ විභාග වන අතර එය හෙට (30) දින විභාග වීමට නියමිතව තිබිණි.

කෙසේ වෙතතත් නඩුවට පෙනී සිටිමට කන්තලේ සිට අම්පාරට පැමිණි සැකකරු බිරිඳ හමුවීමට ගොස් ඇති වු ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත.

මිය ගිය කාන්තාව වයස අවුරුදු 24 ක් වු වැරැන්කැටගොඩ ප්‍ර දේශයේ පදිංචිකාරියක් වන අතර මෘත ශරීරය අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පශ්චාත් මරණ පරික්ෂනය අද (29) දින සිදු කිරීමට නියමිතයි. උහන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

 

Post Views: 14
Previous Post

ඉන්දියාවෙන් ලැබුණු කොරෝනා මර්ධන එන්නත් කිරීම ඇරඹෙයි

Next Post

බිමල්ටත් කොවිඩ් – ඇසුරු කළ අයට දැනුම් දීමක්

editor

editor

Next Post

බිමල්ටත් කොවිඩ් - ඇසුරු කළ අයට දැනුම් දීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved