27 April 2024
#දේශීය

ඉන්දියාවෙන් ලැබුණු කොරෝනා මර්ධන එන්නත් කිරීම ඇරඹෙයි

ඉන්දිය රජෙයෙන් මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට පලමු එන්නත් කිරීම සිදු කෙරෙණි.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබාදීම බස්නාහිර පළාතේ රෝහල් 6 කදී අද (29) ආරම්භ වේ.

එවද පළමුව යුද හමුදා රෝහලේදී ආරම්භ වු අතර එහිදී යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට පළමුව එන්නත ලබාදීමට පියවර ගත්තේය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *