කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම අගවිනිසුරුවරයා ඇතුළු ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ විය.
දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව 19ක් විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබි ඇති බව වාර්තා වේ.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved