27 April 2024
#දේශීය

කොළඹ වරාය නගර කොමිසම් සභා පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම ඇරඹේ

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම අගවිනිසුරුවරයා ඇතුළු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ විය.

දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව 19ක් විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබි ඇති බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *