• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බැසිල් පාර්ලිමේන්තු නොයන ලකුණු ! එයා වෙන වැඩක ඉන්නේ ..

25 June 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලබන 06 වනදා දිවුරුම් දෙනු ඇති බව සමාජ මාධ්‍ය මෙන්ම පුවත්පත් කිහිපයද වාර්තා කර දක්නට ඇත.

කෙසේ වෙතත් අදාළ සිද්ධිය සිදුවන්නේද යන්න පිළිබඳ අප බැසිල් රාජපක්ෂගේ සමීපතයෙකු සම්බන්ධ කර ගත් අතර ඔහු විසින් පවසා සිටියේ බැසිල් මේ වේලාවේ පාර්ලිමේන්තු යායුතු නැති බවයි. මේ ආණ්ඩුව අනාගෙන ඇති අවස්ථාවක එය කරට ගත්තොත් ඉදිරියේදී බැසිල් අමාරුවේ වැටෙන බවයි.

පුවත්පත් වාර්තා කල අන්දමට එලැඹෙන 06 වනදා යැයි පැවසුවද නිරෝධායන නීතිවලට අනුව බැසිල්ට එලියට යාහැකි වන්නේ 08 වනදාය. කෙසේ වෙතත් මේ ආණ්ඩුව මේ ආකාරයේ යාම සුදුසුවන අතර එළැඹෙන මැතිවරණයේදී තරඟ කර බැසිල් පාර්ලිමේන්තු පැමිණිය යුතු බව බොහෝ දෙනාගේ අදහස් වී ඇති බව දැනගන්නට ඇත. ඔහුගේ සමීපතයින් පවසා ඇත්තේ මේ අවස්ථාවේදී අයියලා තුන්දෙනාම වැඩේ අනාගෙන ඇති අවස්ථාවකදී ඕකට අතනොගසා සිටිය යුතු බවයි.

නාමල් හට ලබා දෙන තනතුරුවලට අනුව බැසිල් පැමිණියද ඔහුට මේ අවස්ථාවේදී ගැටුමක් ඇති වන හෙයින් මේ අවස්ථාවේදී පාර්ලිමේන්තු නෙයෑම වඩා හොඳ බව බැසිල්ගේ සමිපතයින් පවසා සිටි. කෙසේ වෙතත් මාධ්‍ය මගින් හා පොහොට්ටුවේ ඇතැම් මන්ත්‍රීවරුන් විසින් බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස දීවුරුම් දෙන බව පැවසුවද මෙතෙක් ඒ සම්බන්ධයෙන කිසිදු නිෂ්චීත තීන්දුවක් ගෙන නොමැති බව වාර්තා වේ.

මේ අතර බැසිල් රාජපක්ෂ විසින් තමාට හිතවත් වු මන්ත්‍රී කණ්ඩායම කවුරුන් දැයි සොයා බලමින් සිටින අතර තවත් ඒ පිරිසට එකතු කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ සැලසුම් සහගත වැඩක් කරන බව වාර්තා වේ. මෙම වැඩපිළිවෙලට දිවයිනේ බිම් මට්ටමෙන්ද කර ඉදිරි මැතීවරණයෙන පසුව රටේ ඉහළ පුටුවට යාමට අඩිතාලම සකස් කරන බවයි බැසිල්ගේ සමීපතයින් වැඩිදුරටත් පවසා සිටියේ.

 

 

 

Basil not to go to parliament! He’s at another job.

Basil Rajapaksa, the founder of the People’s Front, will be sworn in as a Member of Parliament on the 6th, according to social media as well as several newspapers.

However, we contacted a person close to Basil Rajapaksa to find out whether the incident was taking place and he said that Basil should not go to Parliament at this time. At a time when this government is predictable, if it is taken over, Basil will be in trouble in the future.

According to newspaper reports, Basil will be released on the 8th, according to quarantine rules. However, this government deserves this kind of move and it is learned that many people are of the opinion that Basil should contest in the forthcoming elections and come to Parliament. His relatives have said that he should not shake hands with the three brothers when they are at work.

Basil’s sources have said that it would be better for him to go to parliament this time as he will have a conflict with him even if he comes according to the posts given to Namal. However, despite the media and some Pohottu MPs saying that Basil Rajapaksa will be sworn in as an MP, it is reported that no definite decision has been taken so far.

Meanwhile, it is reported that Basil Rajapaksa is trying to find out who is the group of MPs he is loyal to and is working on a plan on how to add more to the group. Those close to Basil further stated that the foundations will be laid for this program to be carried out at the grassroots level of the country and to go to the top chair of the country after the next election.

Post Views: 6
Previous Post

පාසල් ආරම්භ කල පසු ගුරුවරු නිත්‍ය ස්ථානයේ සේවයට යායුතුයි – අමාත්‍ය ලේකම්

Next Post

සිංගප්පූරුව, ඩුබායි මෙන්ම කොළඹ කලාපයත් ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කරනවා – ඇමැති දිනේෂ්

editor

editor

Next Post

සිංගප්පූරුව, ඩුබායි මෙන්ම කොළඹ කලාපයත් ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කරනවා - ඇමැති දිනේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved