ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්ර සංස්ථා ලුණු මිල ගණන් පහළ දමා තිබෙන බව වාර්තා වුණා.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ 28 October 2026