• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිංගප්පූරුව, ඩුබායි මෙන්ම කොළඹ කලාපයත් ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කරනවා – ඇමැති දිනේෂ්

25 June 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සිංගප්පූරුව, මැද පෙර දිග ඩුබායි මෙන්ම ශ්‍රි ලංකාවේ කොළඹ කලාපයත් ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය වෙමින් පවතින බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 23 වනදා බෙල්ට් හා මාර්ග සහයෝගිතාව පිළිබද ආසියා පැසිෆික් ඉහළ පෙලේ සමුළුවක් අමතමිනි.

චීනය ඇතුළු රටවල් බොහෝමයක විදේශ අමාත්‍යවරු හා රාජ්‍ය නියෝජිතයන් මෙම සමුළුවට සහභාගි වී සිටියහ. සංවර්ධනය වෙමින් පවතින කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථායේ ආයෝජනය සදහා පැමිණෙන ලෙසද අමාත්‍යවරයා විදේශ රටවලට මෙහිදී ආරාධනාවක්ද කළේය. සූම් තාක්ෂණය ඔස්සේ පැවැති මෙම සමුළුව පැය හතරකට ආසන්න කාලයක් පැවැත්විණ.
එහිදී තව දුරටත් අදහස් දැක් වූ අමාත්‍ය ගුණවර්ධන මහතා මෙසේද සදහන් කළේය. කොළඹ වරාය නගරය සංවර්ධනය කිරීමත්, කොළඹ සහ හම්බන්තොට වරායන් ජාත්‍යන්තර මට්ටමේ වරායන් ලෙස සංවර්ධනය කීරිමත්, යටිතල පහසුකම් දියුණු කර ස්ථාන කිහිපයක ප්‍රධාන කාර්මික කලාප ඇති කීරිමත් සමග ලොව පුරා ආයෝජකයින්ට ශ්‍රි ලංකාව ආකර්ශනීය ආයෝජන කලාපයක් වනු ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

චීනය අතර මිත්‍රත්වය හොද හා අයහපත් යන සෑම කාල පරිච්ඡේදයකම, එක හා සමානව පවත්වා ගෙන ගොස් ඇත. ‘කල්‍යාණ මිත්‍ර’ මූලධර්ම මත පදනම්ව මෙම මිත්‍රත්වයන් වර්ධනය කර ගැනීම අපේ අපේක්ෂාව බව ද හෙතෙම පැවසිය.

අපේ සියලු ජනතාවගේ සමෘද්ධිය ළඟා කර ගැනීම සඳහා චීනය සහ එහි හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවද අමාත්‍ය ගුණවර්ධන මහතා මෙහිදී සදහන් කළේය.

 

 

Foreign Minister Dinesh Gunawardena attends the Asia-Pacific High Level Conference on Belt and Road Cooperation

 

Addressing the Asia-Pacific High Level Conference on Belt and Road Cooperation virtually on 23 June, 2021, Foreign Minister Dinesh Gunwardena stressed the importance of enhanced cooperation among states and other partners in addressing the COVID-19 challenges, including by recognizing the vaccines as global public health good. He also highlighted Sri Lanka’s policy focus and thrust on sustainable development with renewable energy as a national priority.

 

Emphasizing that coordinated efforts at combating the virus, early recovery from the pandemic, and people-centered development would contribute productively to economic advancement in the future, the Minister Gunwardena invited all countries to avail of the opportunities available in Sri Lanka for investment in important growth-prone sectors. He referred in this context to the emerging Colombo Port City, port infrastructure in Colombo and in Hambantota as well as key Industrial Zones.

 

The Minister Gunwardena also underlined the critical importance of connectivity for achieving prosperity in the region, and of integrating green development and environmental protection into national planning and programming of all states.

The Minister of Foreign Affairs of China chaired the conference with the participation of dignitaries from the Asia-Pacific region and other countries as well as representatives of international and regional organizations. Foreign Secretary Admiral Prof. Jayanath Colombage was associated with Minister Gunawardena at this Conference.

Post Views: 5
Previous Post

බැසිල් පාර්ලිමේන්තු නොයන ලකුණු ! එයා වෙන වැඩක ඉන්නේ ..

Next Post

තානාපතිවරුන් 02 ක්, අමාත්‍යාංශ ලේකම්වරු 03 ක් සහ සභාපතිවරයෙකුට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවෙයි

editor

editor

Next Post

තානාපතිවරුන් 02 ක්, අමාත්‍යාංශ ලේකම්වරු 03 ක් සහ සභාපතිවරයෙකුට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved