• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැඩිහිටි නිවාසවල වැඩිහිටියන්ගෙන් 72%ක් එන්නත් කර අවසන් බව රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි කියයි

2 July 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය එම වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සදහා එන්නත්කරණයේ ප්‍රමුඛතාවය වැඩිහිටි ජනගහනය වෙත ලබාදීමට රජයේ අවධානය යොමුවී ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ඒ අනුව යමින් ශ්‍රී ලංකාවේ වැඩිහිටි නිවාසවල නේවාසිකව සිටින වැඩිහිටියන්ගෙන් 72%ක් මේවන විට එන්නත්කර අවසන් බව සදහන් කල රාජ්‍ය අමාත්‍යවරිය එය කඩිනමින් 100%ක් සිදුකිරීම ඉලක්කය බව වැඩිදුරටත් සදහන් කරන ලදි.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සදහන් කලේ වැඩිහිටි මහලේකම් කාර්යාලය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මේවන විට වැඩිහිටි නිවාස 349ක් පවතින අතර එහි නේවාසික වැඩිහිටියන් 8806ක් සිටී. එම වැඩිහිටියන්ගෙන් 6360ක් මේවන විට (එක් මාත්‍රාවක් හෝ) එන්නත්කර ඇති අතර තවත් 2446ක් එන්නත් කිරීමට නියමිතව ඇත. මෙම නිවාසවල 3000ක පමණ කාර්ය මණ්ඩලයක් සේවය කරන අතර ඔවුන්ද එන්නත් කිරීම සැලසුම වී ඇත.

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි තෝරාගත් රජයේ රෝහල් සහ ස්ථානවල වයස 60ට වැඩි වැඩිහිටියන් එන්නත් කිරීම මේවන විටත් සිදුවන අතර කොවිඩ් ආසාදනයෙන් මියයන පිරිස අතර වැඩිම පිරිස 60ට වැඩි පිරිස වන බැවින් කොවිඩ් රෝගයෙන් මියයන වැඩිහිටියන්ගේ මරණ අවම කිරීම මෙහි මූලික අරමුණ වී ඇත.

මෙම සාකච්ඡාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන, සමාජසේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චන්දන රණවීර ආරච්චි, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කේ.ජී ලැනරෝල් යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්විය.

Upto now 72% of the Elders in Elderly homes have been vaccinated Government aims to protect vulnerable elders – Minister Sudarshini

The government is focusing on giving priority to vaccination to the elderly population in Sri Lanka to protect them from the high risk of the Covid 19 virus. Dr. Sudarshini Fernandopulle, State Minister of Primary Health Care, Epidemics and Covid Disease Control, said that the government is paying close attention to this issue.

Accordingly, 72% of the senior citizens living in elderly homes in Sri Lanka have been vaccinated by now, the Minister said, adding that the goal is to make it 100% as soon as possible. The Minister stated this at a discussion held at the Ministry of Health with the officials of the Secretariat for Elders and the Department of Social Services.

There are 349 Elderly Homes covering all districts of Sri Lanka and there are 8806 elders as Residents. Of those adults, 6,360 have already been vaccinated (at least one dose) and another 2,446 are scheduled to be vaccinated.

These homes employ about 3,000 staff and they are also planned to be vaccinated.

Other Elderly people over 60 years of age are still being vaccinated at selected government hospitals and locations on the instructions of His Excellency the President.

For this discussion was attended by Mrs. Sunethra Gunawardena, Secretary to the State Ministry of Primary Health Care, Epidemics and Covid Disease Control, Mr.Chandana Ranaweera Arachchi, Director, Department of Social Services and Mr.K.G Lanaroll, Director, National Secretariat for Elders and other officials

Post Views: 3
Previous Post

සංචාරක ක්ෂේත්‍රයේ අයටත් කොරෝනා එන්නත් – ඇමැති ප්‍රසන්න

Next Post

කොරෝනා වසංගතයෙන් ලොව ජනයාගෙන් මිය ගිය ගණන ලක්ෂ 40 කට ආසන්නයි

editor

editor

Next Post

කොරෝනා වසංගතයෙන් ලොව ජනයාගෙන් මිය ගිය ගණන ලක්ෂ 40 කට ආසන්නයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බස් ගාස්තුව ගැන රජයේ තීරණය

බස් ගාස්තුව ගැන රජයේ තීරණය

25 June 2025
ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

25 June 2025
වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

25 June 2025
ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහු, ඇය සොයා නික්ම ගිය වගයි !!!

ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහු, ඇය සොයා නික්ම ගිය වගයි !!!

25 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බස් ගාස්තුව ගැන රජයේ තීරණය

බස් ගාස්තුව ගැන රජයේ තීරණය

25 June 2025
ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

25 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved