27 April 2024
#විදෙස්

කොරෝනා වසංගතයෙන් ලොව ජනයාගෙන් මිය ගිය ගණන ලක්ෂ 40 කට ආසන්නයි

කොරෝනා වෛරසය ලොව ජනයාගෙන් 183,427,884 ක් පමණ වැළදී ඇති අතර මෙයින් 3,971,594 ක් මිය ගොස් තිබේ.

චීනයේ වුහාන් හි ආරම්භ වු මෙම කොරෝනා වෛරසයේ මුලාම්භය තවමත් සොයා ගතනොහැකිව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටි.

මේ වන විට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් සිදු කරනු ලබයි. කෙසේ වෙතත් ඉදිරියේදීත් කොරෝනා ආසාදිතයින් වැඩිවීම මෙන්ම මරණ සංඛ්‍යාව ද ඉහළ යාමට බොහෝ ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය අංශ පවසා සිටි.

එම හේතුවෙන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ආරක්ෂිත පිළිවෙත් පිළිපදින ලෙසයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

The corona epidemic has killed nearly four million people worldwide

The corona virus has infected 183,427,884 people worldwide, of which 3,971,594 have died.

The World Health Organization (WHO) says the source of the corona virus, which originated in Wuhan, China, has not yet been identified. Corona immunizations are currently being performed. However, the World Health Organization (WHO) has warned that the number of coronaviruses is likely to rise in the future as well as the number of deaths. As a result, health officials have called for safety measures to protect against the corona virus.

Leave a comment

Your email address will not be published. Required fields are marked *