• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු සංචාරකයෝ 17,469 පැමිණි බව ඇමැති ප්‍රසන්න කියයි

5 July 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු ඊයේ (04) දිනය දක්වා මෙරටට සංචාරකයන් 17,469 දෙනෙකු පැමිණ ඇති බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ එම සංචාරකයින් අතරින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇත්තේ 183 දෙනෙකු පමණක් බව අනාවරණය වෙයි. එම කොවිඩ් අසාදිත සංචාරකයන් 183 දෙනාගෙන් 138 දෙනෙකුම ප්‍රතිකාර ලැබ සුව වී සිය රට බලා ගොස් තිබෙන බව ද හෙතෙම පැවසිය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ අද (05) පැවති විශේෂ සාකච්ඡාවක දීය. මෙම සාකච්ඡාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ මෙරටට සංචාරකයන් ගෙන්වීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සඳහා පැවැත්විණි.

පසුගිය දෙසැම්බර් මාසයේ දී ආරම්භ කෙරුණු සංචාරකයන් මෙරටට ගෙන්වීමේ නියාමන ව්‍යාපෘතිය යටතේ 2258 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර ඉන් කොවිඩ් අසාදීතයන් වාර්තා වුයේ 09 දෙනෙකු පමණි. ජනවාරි සිට ජුලි 04 වන දින දක්වා වැඩිම සංචාරක පිරිසක් දිවයිනට පැමිණ ඇත්තේ මාර්තු මාසයේ දීයි. එම සංඛ්‍යාව 4,581 කි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේ සංචාරකයන් මෙරටට පැමිණීම අඩාල කිරීම සදහා විපක්ෂය හිතාමතා ම කටයුතු කරන බවයි. සංචාරකයන් මෙරටට ගෙන්වීම හරහා මෙරට කොවිඩ් වසංගතය පැතිර ගිය බවට ඔවුන් චෝදනා නගන්නේ ඒ නිසාය. ඔවුන්ට අවශ්‍ය ව ඇත්තේ සංචාරකයන් මෙරටට ගෙන්වීම නතර කිරීම බවත් ඒ සදහා ජනතාව අතර බොරු බියක් ඇති කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවත් ඇමතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

මෙරටට සංචාරකයන් ගෙන්වීමේ කටයුතු වේගවත් කිරීම සදහා කඩිනමින් මාර්ග සැලැස්මක් (Road Map) සකස් කරන ලෙස ද ඇමතිවරයා මෙහි දී බළධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව ඒ සදහා පවතින ගැටළු, ගත යුතු ක්‍රියාමාර්ග, තෝරා ගත යුතු රටවල් හා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වාර්තාවක් දින දෙකක් තුළ තමන්ට ලබාදෙන ලෙස ද ඇමතිවරයා උපදෙස් දුන්නේය.

සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වැඩ බලන කළමණාකරණ අධ්‍යක්ෂක මධුභාණි පෙරේරා, සංචාරක කටයුතු පිළිබද ඇමති උපදේශක කමිටු සාමාජිකයන් වන චන්ද්‍රා වික්‍රමසිංහ, හිරාන් කුරේ, නිමේෂ් හේරත්, සංචාරකයන් ගෙන්වන්නන්ගේ සංවිධානයේ ලේකම් නලින් ජයසුන්දර යන මහත්ම මහත්මීහුද සහභාගී විය.

Minister Prasanna says that 17,469 tourists visited the country after opening it to tourists

Tourism Minister Prasanna Ranatunga says that 17,469 tourists have arrived in the country since yesterday (04) after opening the country to tourists. The Minister said that only 183 cases of Kovid have been reported among the tourists. Out of the 183 infected tourists, 138 have been treated and returned home, he said.

Minister Prasanna Ranatunga stated this at a special discussion held today (05). This discussion was held on the future activities regarding the importation of tourists to this country through health care methods.

A total of 2258 tourists have arrived in the country under the Regulatory Tourism Project launched last December, of which only 09 were reported to be Kovid infected. The highest number of tourists visited the island from January to July 04. That number is 4,581.

Tourism Minister Prasanna Ranatunga said that the Opposition was deliberately trying to obstruct the arrival of tourists in the country. That is why they allege that the Kovid epidemic has spread in the country through the importation of tourists. The Minister pointed out that they want to stop bringing tourists to this country and for that they are trying to create a false fear among the people.

The Minister also instructed the authorities to prepare a Road Map to expedite the process of attracting tourists to the country. Accordingly, the Minister instructed that a report be submitted to him within two days on the issues that exist, the action to be taken, the countries to be selected and the promotion.

S. Hettiarachchi, Secretary to the Ministry of Tourism, Dhammika Wijesinghe, Director General of the Tourism Development Authority, Madhubhani Perera, Acting Managing Director of the Tourism Promotion Bureau, Members of the Advisory Committee on Tourism, Chandra Wickramarasinghe, Hiran Cooray, Secretary of Tourism, Nimesh Heran Ladies and gentlemen also attended.

Post Views: 1
Previous Post

මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පැෆ්රල් හා ජවිපෙ අතර සාකච්ඡාවක්

Next Post

අධ්‍යයන සම්පත් මධ්‍යස්ථාන 2,096ක් සිසු අයිතියට

editor

editor

Next Post

අධ්‍යයන සම්පත් මධ්‍යස්ථාන 2,096ක් සිසු අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved