• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විශ්‍රාම වැටුප් සේවාලාභින්ගේ සේවා තාවකාලිකව අත්හිටුවයි

9 August 2021
in දේශීය

පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවාලාභීන්ගේ පැමිණීම හෙට (10) දින සිට තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් නැවත දැනුම්දෙන තුරු කිසිදු විශ්‍රාමිකයෙකු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු පරිශ්‍රයට තුලට නොපැමිණෙන ලෙසටයි දැනුම් දෙන ලදි.

කෙසේ වෙතත් දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතු සේවා ඇත්නම් එය 1970 ක්ෂණික දුරකථන අංකය අමතා ලබාගන්නා ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.

 

 

 

 

The services of pensioners are suspended

The Department of Pensions says that due to the prevailing corona virus situation, the visit of clients to the Department of Pensions has been temporarily suspended from tomorrow (10).

 

Therefore, no pensioner is allowed to enter the premises of the Department of Pensions until further notice.

Notified. However, if there are any services that need to be obtained from the department, it is requested to call the 1970 hotline.

Post Views: 21
Previous Post

අදටත් මං පාරේදී ගුරුවරුන්ට වදිනවා – ඇමැති සරත් විරසේකර

Next Post

තැපැල් / උප තැපැල් කාර්යාල සේවා කටයුතු සිමා කරයි

editor

editor

Next Post

තැපැල් / උප තැපැල් කාර්යාල සේවා කටයුතු සිමා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved