27 April 2024
#දේශීය

තැපැල් / උප තැපැල් කාර්යාල සේවා කටයුතු සිමා කරයි

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ මහජන සේවා සැපයීම සඳහා තැපැල් හා උප තැපැල් කාර්යාල සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල පමණක් විවෘත කර තැබෙන බව වැඩබලන තැපැල්පති එච්. හේවගේ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ මධ්‍යම තැපැල් හුවමාරුව මඟින් ඉටුකරනු ලබන ඊ.එම්.එස්ජාත්‍යන්තර කුරියර් සේවාව, ස්පීඩ් පොස්ට් සේවාව, විදේශ පාර්සල් සේවාව හා මුද්දර මුද්‍රා යන්ත්‍ර අංශ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.

 

 

 

Limits Post / Sub Post Office Services

 

Post and Sub Post Offices to provide public services in the face of the prevailing Kovid 19 epidemic situation Monday, Tuesday, Thursday
And will only be open on Saturdays. Hewage says.

 

The EMS International Courier Service, Speed ​​Post Service, Foreign Parcels, which is operated by Central Mail Exchange
Service and Stamp Sealing Machine Sections are operating normally.

Leave a comment

Your email address will not be published. Required fields are marked *